Aba Technologies
18/09/2024
"Cloud ERP is revolutionizing the future of business, offering scalability and flexibility like never before. But let’s not forget the value of on-premise systems — decades of refinement have made them highly reliable and robust. As we embrace cloud innovations, it’s crucial to recognize that both models offer unique strengths. Finding the right balance for your business is key to unlocking true digital transformation. "
🚀 Ready to transform your business? 🚀
At ABA Technologies, we offer powerful ERP software that streamlines operations, boosts efficiency, and helps your business grow. Our all-in-one solution integrates finance, inventory, sales, HR, and more, giving you real-time insights to make smarter decisions and stay ahead of the competition.
No matter the size of your business, our customized ERP software is designed to optimize processes and drive success.
💡 Ready to embrace the future? Let ABA Technologies be your partner in digital transformation!
📞 Contact us today to learn more.
19/10/2022
27/09/2022
Online management tools & real-time reporting make it easy to run your business from anywhere!
16/09/2022
Business එක අවුල් වෙලාද? තාම බිල් ලියන්නේ අතින්ද? පිලිවෙලකට Business එක කරගෙන යන්න අපිට කතා කරන්න. වසර 8කට අධික පලපුරුද්දක් සහිතව සහ පාරිභෝගිකයින් 200 අධික සංඛයාවක් භාවිතා කරන Smart POS System එකක් අපෙන්. Island-wide Service. ව්‍යාපාරයේ නමින්ම SMS Gateway එකක් නොමිලේ.වාරික වශයෙන් ගෙවීම් කල හැක.
Intro Video: https://www.youtube.com/watch?v=THf9rr2O-pU
පොයින්ට් ඔෆ් සේල් නැත්නම් (POS) සිස්ටම් එකක් මිලට ගැනීම කරදරයක් හා අනවශ්ය වියදමක් වගේ පේන්න පුළුවන් ඒත්, සමීපව බැලුවහොත් අපට පැහැදිලි වාසි ගොඩක් තියෙනව.
🔹ව්‍යාපාරයේ සම්පූරණ ගිණුම්කරන ක්රියාවලියම සරලව සිස්ටම් එකෙන්ම කරගන්න පුලුවන්.
🔹ඉන්වෙන්ටරි එක සම්පූර්ණයෙන්ම කළමනාකරණය කරගන්න පුළුවන් පහසුවෙන්ම.
🔹ඩිස්කවුන්ට්, අඩුකිරීම් ඔක්කොම එක්ක පැහැදිලි බිලක් ඉක්මනින් කස්ටමර්ට දෙන්න පුළුවන්.
🔹දවසේ, සතියේ, මාසේ අන්තිමට බිස්නස් එකේ ලාභ අලාභ වගේ තවත් ගොඩක් රිපෝට් පහසුවෙන් බලන්න පුළුවන්.
🔷මේ විතරක් නෙමෙයි, තවත් ගොඩක් පහසුකම් ගොඩක් එක්ක
ඇයි Visiro එකෙන්ම මේක ගන්න ඕන? 🧐
🔶පරිගණක මෘදුකාංග නිර්මාණ ක්ෂේශත්රයේ වසර 8ක මනා පලපුරුද්ද සහ විශ්වාසවන්ත සේවාවක් සහිත ආයතනයක් වීම.
🔶ගුණාත්මක බවින් වැඩි ඉතාමත් අඩු මුදලකට සම්පූර්ණ System එක ලබා ගැනීමේ හැකියාව.
🔶Hardware එක තැනකින් Software එක තව තැනකින් ගන්න ඕන නැහැ මේ සියල්ලම අපෙන් ලබාගත හැකි විම.
🔶After Service සහ පාරිභෝගික සහාය නිරතුරුව ලබාදීම.
After Service සහ පාරිභෝගික සහාය නිරතුරුව ලබාදීම සහ කාලයට ගැලපෙන අයුරින් System Updates ලබාදීම.
පරක්කු නොවී සිස්ටම් එක දාගන්න, වැඩි විස්තර දැනගන්න කතා කරන්න අපිට
ඔයාගෙ බිස්නස් එකේ ඊලග පියවර තියන්න. සිල්ලර වෙළඳසැල, තොග වෙළඳසැල, රෙදිපිළි අලෙවි සැල , ෆාමසි, රෙස්ටුරන්ට් , හාඩ්වෙයාර් , සුපිරි වෙළඳසල, ඔන්ලයින් ව්‍යාපාර, අලෙවි නියෝජිත, ඔයාගෙ බිස්නස් එක මොකක් උනත්, ඔයාට ඕනෙ විදියට,
අපෙන් ONLINE POS SYSTEM එකක්.
Customer ට පිලිවෙලට බිලක් දෙන්න,
පරණ Manual system එකෙන් අයින් වෙලා හැමදේම Automate කරන්න,
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
71/20, Flower Road , Madapatha, Piliyandala
Colombo
0003