Beauty Bloom

Beauty Bloom

Share

Photos from Beauty Bloom's post 09/06/2025

⭕Der ma roller .. කොන්ඩේට , රැවුලට , මුහුණට ⭕
දැනට ලෝකයේ පවතින සාර්ථකම ප්‍රතිකාරයක් වන මෙය Micro Needling ඝනයේ ප්‍රතිකාරයකි.
මයික්‍රොනීඩ්ලින්, බොහෝ විට ඩර්මරෝලිං හෝ කොලජන් ප්‍රේරක ප්‍රතිකාරය ලෙස හඳුන්වනු ලබන අතර, එය පෙරළීමේ හෝ සිදුරු කිරීමේ උපකරණයක් භාවිතයෙන් කුඩා ඉඳිකටු දහස් ගණනක් සම මතුපිටට ඇතුළු කරන රූපලාවණ්‍ය ක්‍රියාවලියකි.

Derma Roler භාවිතයෙ දැන් ඔබට තනිවම පහසුවෙන් මෙම ප්‍රතිකාරය නිවසේ සිටම කරගත හැක.

සමේ ආරක්ෂාවට Skin care Oil හෝ Serum සමඟ Derma roller භාවිතා කල යුතුය.
0.5mm ක් දිග needles සහිත මෙය තනිවම භාවිතා කල හැක. එය භාවිතා කිරීමට ගතවන්නේ ඉතාමත් සුලු කාලයකි.

භාවිතා කරන්නේ කෙසේද ?

❤භාවිතයට පෙර සහ පසු ඇල්කොහොල් ද්‍රාවණයක Derma roller විෂබීජහරණය කළ යුතුය.

❤ඔබේ මුහුණ හෝ ඔබ භාවිතා කරන ප්‍රදේශය නිසි පරිදි පිරිසිදු කරීම අනිවාර්යයෙන්ම කල යුතුය.

❤එය භාවිතා කිරීමට පෙර ඔබේ සම මත serum යොදන්න (උදා: Vitamin C, Hyaluronic Acid, Retinol) , Derma roller හි ඇති Needles මඟින් ඔබේ සම මත ඇති සිදුරුවල ගැඹුරින් ක්‍රියා කරයි, එම නිසා වඩා හොඳින් එය අවශෝෂණය කර වේගයෙන් ක්‍රියා කර සාර්ථක ප්‍රතිපල ලබා දෙයි.

❤ Derma roller සමඟ ඔබේ සමට මෘදු පීඩනයක් යොදා සිරස් ව, තිරස් ව සහ හරස් අතට ඉදිරියට සහ පසුපසට 5-6 වතාවක් භාවිතා කරන්න.(විනාඩියක් පමණ)

❤ සතියකට 2 වතාවක් භාවිතා කරන්න.

❤අවශ්‍ය නම් භාවිතයෙන් පසු නැවත මොයිස්චරයිසර් ක්‍රීම් හෝ serum, ශීට් මාස්ක් භාවිතා කල හැක.

Derma roller භාවිතය මගින් ඔබට ලැබෙන ප්‍රතිලභ...

- සමෙහි ඇති අඳුරු ලප ඉවත් කරයි.

- රුධිර සංසරණය වේගවත් කර සමේ රැලි ගතිය අවම කරයි.

- කුරුලෑ නිසා හට ගන්නා ලප කැළැල් වලට ප්‍රතිකාර කරයි.

- සමේ තරුණ පෙනුම රැකගත හැකි අතර සම පැහැපත් කරයි.

- වයසට යාමත් සමඟ සමේ ඇතිවන රැලි ගතිය අවම කරයි.

-රැවුල සහ හිසකෙස් වල කෙස් වර්ධනය සදහා ප්‍රතිකාරයක් වශයෙන් භාවිතා කල හැක.

- සමේ පවතින කුඩා සිඳුරු, හයිපර්පිග්මන්ටේශන් පැල්ලම් අඩු කිරීමට
මුහුණු පොතෙහි ව්‍යාජ විකුණුම්කරුවන්ට නොරැවැටෙන්න . වගකීමක් සහිතව අපෙන් මිලට ගන්න.
⭕ඉක්මන් කරන්න තොග සීමිතයි
💯භාණ්ඩය ඔබගේ අතටම ලැබුන පසු මුදල් ගෙවිමේ හැකියාව* 🚛 ( Cash On Deliver 🚚 )
Standard delivery price - Island-wide Rs 350.00
Sign up බොත්තම Press කරලා Order කර

Photos from Beauty Bloom's post 24/05/2025

⭕️අපි තවත් මිල අඩුකළා ⭕️ Rs 890.00
ඔයාගෙ බෑග් පර්ස් එහෙම දූවිලි වැදෙන්න නැතිව ලොකු ඉඩකඩක් යන්නෙත් නැතුව තියාගන්න පුලුවන් Bag Organizer එකක් තමයි අපි අද ගෙනල්ල තියෙන්නෙ.
ඔයාගෙ ඇඳුම් එක්කම මෙ Organizer එකත් එල්ලල තියන්න පුලුවන්.
Grids 6 ක් එන මේ Bag Organizer එක අංශක 360 කරකවන්න පුලුවන් ඒක නිසා බෑග් ගන්න ආයෙමත් තියන්න හරිම ලේසියි.
මේක කාන්තා ඔබගාව තියෙන්නම ඕන භාණ්ඩයක්
Whatsapp Order - 0703685080
✅භණ්ඩය රැගෙන ආ පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත.
6 month warranty
🔖CASH ON DELIVERY AVAILABLE🔖
Delivery Charge = Rs 350.00
වගකිමක් සහිතව දිවයිනේ අඩුම මිලට
070 368 5080 whatsapp
whatsapp බොත්තම Press කරලා Order කරන්න👉

Photos from Beauty Bloom's post 22/05/2025

💥ROTATING JEWELLERY ORGANIZER - Rs 1250/-💥
🔰ඔයාගේ Jewelry එක එක තැන්වල දාලා හදිස්සියට ඕනි වුනාම හොයන්න කරදර වෙන්නේ නැතිව මෙන්න මේ වැඩ ගොඩක් තියෙන හුරුබුහුටි මෙන්න මේ වගේ Rotatable Jewelry Organizer එකක දාගන්න.
🔰නැතිවෙන්නෙත් නෑ, හොයාගන්න අමාරුත් නෑ, කැඩෙන්නේ බිඳෙන්නේ හානිවෙන්නෙත් නෑ.
🔰පුංචි ඉඩක ඔක්කොම දේවල් තියාගන්න, ඔයාට මේකප් එකක් දාගන්න මේකේ Rotatable Mirror එකක් තියෙනවා.
✅භණ්ඩය රැගෙන ආ පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත.
🔖CASH ON DELIVERY AVAILABLE🔖
(Follow one of the below options for orders):
🔰Whats App Call/Message: 0703685080 (සිංහල/ தமிழ் / English)
🔰Direct Call Orders: 0703685080 (සිංහල/ தமிழ் / English)
🔰 Click 'Sign Up' to fill the form to place order

Photos from Beauty Bloom's post 21/05/2025

~🔥ලංකාවේ අඩුම මිල අපෙන් විතරයි ~🔥
කොණ්ඩෙ Dry කරන්න, Straight කරන්න ,Curly කරන්න....
මේ හැමදේටම ගැලපෙන සුපිරි item එකක්
හිතාගන්න බැරි ඩිස්කවුන්ට් එකක් සමගින් අපෙන් ඔබට.
5 in 1 Hot hair Styler (hair straightener, Dryer Comb Multi-functional Styling Tool)
සැලෝන් ගානෙ රස්තියාදු වෙන්නේ නැතිව ගෙදර ඉදන්ම
ලස්සනට කොණ්ඩෙ හදාගන්න වගේම කැමති Hair Style
කරන්න ඔයාට මේකෙන් පුළුවන්
සුවිශේෂී මිල රු.2750/= ( අපිම Direct ගෙන්වන නිසා තමයි මේ මිලට දෙන්නේ අතරමැදියන් නැති නිසා ඒ වාසිය ඔයාලට)
නිවසටම ගෙන්වා ගන්න පහතින් Signup වෙන්න.
Included in the Package:
5 Interchangeable Brush Attachments: For drying,
straightening, curling, and voluminous
Key Functions:
3 Adjustable Heat Settings for versatile styling
Negative Ion Technology reduces frizz and adds shine
Lightweight and portable for easy handling
Ceramic coating for even heat distribution and hair protection
Whatsapp - 0703685080
🚛ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි.
📦 (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න)
Delivery Charge - Rs 350.00
🚛
0703685080 whats app එකට Message එකක් දාන්න

17/04/2025
30/03/2025

All products are 15% Discount
Valid for 01 April to 10 th April
Shop Now

Photos from Beauty Bloom's post 30/03/2025

~🔥 Mega Offer 🔥 Mega Offer 🔥 Mega Offer
💥Panty Tile Sticker - Rs 1650.00
Details:Product size: 17 Feet * 2 Feet
Design - Black color design only
අපගේ ආයතනය නමින් පෙනීසිටින ව්‍යාජ විකුණුම්කරුවන්ට නොරැවැටෙන්න ඔරිජිනල් ස්ටිකර් එක නිවැරදි ප්‍රමාණයෙන් අපෙන් පමණක් මිලට ගන්න .
🔰කුස්සියේ බිත්ති අවර්ණ වෙලා ද, Pantry top එක කිළුටු වෙලා ද
🔰පොඩි මුදලක් වියදම් කරලා අලුත් කරමුද?
🔰වතුරට, රස්නේ ට ඔරොත්තු දෙන මෙම wall sticker එකක් අලවලා කුස්සිය ලස්සන කරන්න එහෙනම් ලෑස්ති වෙන්න
🔰දිවයින පුරා බෙදා හැරීමේ පහසුකම්
🔰භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න
🔰බෙදා හැරීමේ ගාස්තුව ඕනෙම තැනකට රුපියල් 350 ක් පමණි
🔰තොග අවසන් වීමට පෙර මිලදී ගැනීමට Sign Up වෙන්න
🔰Order Via Whats-app - 0703685080🔰👉

31/12/2024

To Our Valued Customers,
“As we welcome 2025, we extend our heartfelt thanks for your support. Wishing you a year of prosperity, happiness, and boundless opportunities & Successful Year Ahead

Photos from Beauty Bloom's post 22/10/2024

😍බිලිචින් නැතිව මුලු ඇගම ලස්සනට සුදු වෙන්න දැන් ඔයාටත් පුළුවන් ගැහැණු පිරිමි දෙගොල්ලොන්ටම වයස් බේදයකින් තොරව බය නැතිව පාවිච්චි කරන්න හිත හිත ඉන්නේ නැතිව දැන්ම Order කරන්න
♻මුහුනේ ඇති කුරුලෑ , කළු ලප නැත්තටම නැති කර ගන්න
♻හිරු එලියට පිච්චිච්ච සම යලි පැහැපත් කරගන්න
♻Bleaching නිසා ඇති වෙච්ච ආසාදන නැති කරගන්න
♻රහස් ප්‍රදේශ සුදු කර ගන්න
♻බය නැතිව මුළු ඇගම එකම සුදක් කරගන්න
💯 Original Kojie San Lotion
✅මිල රු.1190/=ක් පමණි.
✅"SIGN UP" Button එක Touch කර පහත සදහන් තොරතුරු පුරවා දින 2-3ක් ඇතුලත Kojie San Lotion එක ඔබේ ගෙදරටම ගෙන්වා ගන්න.

Photos from Beauty Bloom's post 16/09/2024

~🔥 Mega Offer 🔥 Mega Offer 🔥 Mega Offer
ලස්සන soap box එකක් එක්කම Dr Rashel Soap එකක්❤
ඔයත් සම්පුර්ණ ශරීරයේ වගේම Sensitive areas,Private Part වලටත් පාව්ච්ච් කරන්න පුළුවන් සබන් කැටයක් හොයනවද? ඔන්න එහෙනම් අරගෙන ආවා ගොඩාක් දෙනෙක් ඉල්ලපු
Dr Rashel Whitening Soap for Sensitive areas 100g😍
පැහැපත් නිකැළැල් සමක් ලබා ගන්න කැමති පාරිභෝගික ඔබට ඔන්න එහෙනම් අනගි අවස්ථාවක්
මුලු ඇගටම එකම පාටක් ලබාගන්න පුලුවන් Soap එකක් තමයි අද ඔයලාට හදුන්වා දෙන්නෙ
ඉතාමත් ජනප්‍රිය නිශ්පාදන පෙලක් වන මෙහි කිසිදු අහිතකර ද්‍රව්‍යන් අඩංගු නැත.තත්වයේන් ඉතා උසස් ලෙස නිපදවා ඇති මෙය..ඔබගේ සමේ ගැටලු සියල්ලටම හොද පිලිතුරක් සපයයි...
Soap එක පාවිච්චි කිරිමෙන් ඔබට ලැබෙන වාසී 👇👇
🔥 සමේ ඇති බිල්චින් ආසාදන සුවපත් කරයි ,
🔥 සමට අවශ්‍ය තෙතමනය ලබාගත හැක ,
🔥 සමෙහි ඇති කලුලප ක්‍රමානුකූලව ඉවත් කරයි,
🔥 ඔබේ සමේ ස්වබාවික දීප්තිය ලබා දෙයි.
🔥 ඔබේ ශරීරයට ආකර්ෂණීය වර්ණයක් ලබා දෙයි
🔥 පුද්ගලික කොටස්වල සමෙහි අලංකාරය වැඩි කරයි
දැන්ම Sign Up කරලා දින 2 - 3 කින් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් ..🥰
මුහුණු පොතෙහි ව්‍යාජ විකුණුම්කරුවන්ට නොරැවැටෙන්න . වගකීමක් සහිතව අපෙන් මිලට ගන්න.
ඇණවුම් කිරිම සදහා "SIGN UP" Touch කරන්න
0703685080 - Whatsapp Order

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo
Colombo
10100