Thusitha Balasooriya

Thusitha Balasooriya

Share

07/06/2025

🌙 මෙරට හා ලෝක වාසී සියලු ඉස්ලාම් බැතිමතුන්ට බැතිබර ඊද් - උල්- අල්හා දිනයක් පතමු. ඊද් මුබාරක්!

🌙 இந்நாட்டிலும் உலகெங்கிலும் உள்ள அனைத்து இஸ்லாமியர்களுக்கும் ஈதுல் அல்ஹா ஹஜ்ஜுப் பெருநாள் நல்வாழ்த்துக்கள். ஈத் முபாரக்!

🌙 All Muslim devotees in Sri Lanka and globally for a blessed Eid ul-Adha. Eid Mubarak!

#තුසිතබාලසූරිය #துசிதபாலசூரிய

12/05/2025

පස්වන චන්ද්‍ර මාසයේ බුද්ධත්වයට පත් වු සිද්ධාර්ථ තවුසානන්ගේ අධිෂ්ඨානය වුයේ සත්‍ය සොයාගෙන මිස මෙම ඇසතු බෝ රුක මුලින් නොනැගිටිමි යන්නයි. ශරීරයට දැඩි දුක් දීම අත්හැර මැද මාවතට පිවිසීම නිසා සත්‍ය සෙවීම නතර කළේ යැයි සිතා පස්වග මහණුන් ඔහුව හැර ගියේය. නමුත් දැඩි අධිෂ්ඨානයකින් දින හතලිස් නවයක් ආනාපානසති භාවනාව හෙවත් හුස්ම ඉහළ පහළ යාම දෙස මනසින් බලා සිටීම කර වයස අවුරුදු 35 සපුරන අදවන් දිනයක සියලු කෙලෙසුන් නසා ගෞතම නමින් බුදු විය. සිදුහත් තවුසා මෙන් කවුරුන් අපව හැර ගියද විරිය අත නොහැර අවසානය තෙක් පවත්වාගෙන යා යුතු බව මාගේ වෙසක් දින පණිවුඩයයි.

#වෙසක්2025 #තුසිතබාලසූරිය #துசிதபாலசூரிய

11/05/2025

ලක් වාසී ලෝ වාසී සියලු අම්මාවරුන්ට සුබ මව්වරුන්ගේ දිනයක් වේවා!

#තුසිතබාලසූරිය #துசிதபாலசூரிய

07/05/2025

මහරගම නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයට එක් ආසනයක් හිමිකර ගැනීමට දායක වු 2,545 ක් වු ආදරණීය ජනතාවට මාගේ ආචාරය!

#තුසිතබාලසූරිය #துசிதபாலசூரிய

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Telephone

Address


Sooriya, Ranawaka Garden, Pannipitiya
Colombo
10230