Creative Web Design
👨💼 ඔබගේ System එක දුවන්නේ ඉස්සර විදියටමද?
👨💼 ඔබගේ වියාපාරයේ තොරතුරු ගෙදර ඉදන්ම බලාගන්න බැයිද ?
👨💼 තාමත් attendance කරන්නේ පොත් වලද?
👨💼 නැත්තම් තියෙන system එක හරියට function වෙන්නේ නැද්ද?
👨💼 අදම කතා කරන්න - 077 9515540
Included Features
✍Employee Data Management
✍Time & Attendance Management
✍Leave Management
✍Payroll Processing
✍Loan Management
✍HR & Recruitment Management
17/07/2018
ඔබත් අදම අප අමතන්න
https://www.facebook.com/CrativeWebDesign/
06/07/2018
ඔබේ ව්‍යාපාරයට වෙබ් අඩවියක් නැද්ද? අඩු මුදලට වෙබ් අඩවියක් සාදා අමාරුවේ වැටුනද?
නිවැරදි සහ නව තාක්ෂණයෙන්, ඉතා අලංකාර ලෙස ඔබගේ ව්‍යාපාරයට වෙබ් අඩවියක් අපෙන් සදා ගන්න.
ඔබගේ ව්‍යාපාරයටම සුවිශේෂවූ අප විසින් නිර්මාණය කරනලද වෙබ් පද්ධතිය තුලින් ඉතාමත් පහසුවෙන් ඔබගේ වෙබ් අඩවිය හැසිරවිය හැකි අතර එය ඉතාමත් වේගවත් මෙන්ම 100% ජංගම දුරකථන, ටැබ් ඇතුලු සියළුම උපාංගයන් මත නිවැරදිව දිස්වේ. 😜
https://www.facebook.com/CrativeWebDesign
මන් දැක්ක Rs.8000ට වගේ වෙබ් සයිට් හදල දෙන අය ඉන්නව.
ඒක Recommended කරන්න පුලුවන්ද?
Client කෙනෙක් විදිහට,Businessman,student or designer කෙනෙක් විදිහට මේ post එක කියවන්න.
වෙබ් සයිට් එකක් හදන්න අනිවාර්යයෙන් අවශ්‍ය දේ තමයි Domain & Hosting.
Designer කෙනෙක් විදිහට මේ සදහා use කරන්න ඕනේ best level Domain & Hosting Provider කෙනෙක්ව . මොකද සයිට් එකේ ඉදිරි කාලය රදාපවතින්නේ මෙයාල ලග නිසා.
ඒ වගේ Domain & Hosting Provider කෙනෙක්ගෙන් Service එක අරන් සයිට් එකක් හදනව කියන්නේ එතනම Rs.8000ක් වගේ සයිට් එකට වියදම් වෙලා. 😉
ඉතින් අර කියන අය Rs.8000ට සයිට් එකත් හදල දෙනවලු 😑
' ඔව් පුලුවන්, අර මම කිව්ව Best level domain hosting providersla නැතුව මේ අය Free Hosting එකක් Use කරනව නැත්තම් Low bujet දෙන සයිට් එකකින් Podi Hosting plan එකක් ගන්නව.
Free Hosting වල ආයු කාලය මාසයක් දෙකක් තමා උපරිම . සයිට් එකට Visitors 20ක් ආවත් ඇති සයිට් එක Suspended වෙනව.
Low bujet Hosting දෙන Providersla බොහෝ දුරට නවකයින්. ඔවුන්ගේ Company නැතිවනතුරු ඔවුන්වත් දන් නෑ . එහෙම උනාම වෙබ් script එකත් නෑ Domain එක ගන්න විදිහකුත් නෑ.
එහෙම හදල දුන්නම එයාලට Rs.5000ක වගේ ලාභයක් තියෙනව.
සයිට් එකට Logo එකක් හදල දෙන එක,Company eke or Service එකේ Photos අරන් දෙන එක,Content Write කරල දෙන Designerගෙ යුතුකමක්. මේ ටිකත් කරල දුන්නම අරයගෙ ඉතුරු 5000ටත් කෙලවෙනව.
මෙයාල Designersල කිව්වට මෙයාල කරන්නේ Net eke තියෙන Web template Hosting එකට දාල ඒක යටින් එයාලගෙ නම දාල දෙන අතදරු වැඩේ විතරයි.
ලාභෙට තියෙන නිසා ඒ වගේ සයිට් එකක් ඩිසයින් කරගන්න එක කොටුවෙන් මවුස් එකක් ගත්තා හා සමානයි. බලබ් එක විතරයි පත්තු වෙන්නේ. 😂😂🔫
ඔයාගෙ Business එකට හරි වෙනදේකට හරි Site එකක් හදාගද්දි Designer ගැන ටිකක් සැලකිලිමත් වෙන්න නැත්තම් ඔයාගෙ සල්ලිත් අපරාදෙ,ඔයාගේ සයිට් එක බලන කෙනෙක්ටත් ඔයාගෙ Business එක ගැන වැරදි අදහසක් එන්නත් පුලුවන්.
තමන් ආයෝජනය කරද්දි හොද විශ්වාසවන්ත තැනක ආයෝජනය කරන්න නැත්තම් කෙලවීම තමා වෙන්නේ. ලංකාවේ වෙබ් Design ෆීල්ඩ් එක වන වෙලා තියෙන්නේ කියල ගොඩක් අය කියනව ඒම වෙන්නේ මේ වගේ අය ෆීල්ඩ් එකට ආවම තමා අපිට ඒ අය වෙනුවෙන් කරන්න දෙයක් නෑ .Clientsල වෙනුවෙන් මේ Post එක දැම්මෙ Share කරල Sup එකක් දෙන්න.
අන්න ඒ නිසා ඔබත් ඔබගේ වෙබ් අඩවිය අපට කියා සාදවා ගන්න.
කතා කරන්න 0783105423
Or inbox
21/06/2018
ඔබගේ ව්‍යාපාරයට තවමත් Web Site එකක් නැද්ද ?
සිත්ගන්නා සුළු Web SIte එකක්
ක්‍රියාශීලි System එකක්
නොමිලේ වසරක නඩත්තු සේවාව හා
නොමිලේ වසරක Domain + Hosting හා
නොමිලේ Fb Page සමග
ඔබට අවශ්‍යය ඕනැම ආකාරයකින් WEB SITE & Systems සකසා ගන්න එන්න අප වෙතට.
අමතන්න අපව 0783105423
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
60096