moneyworkz

moneyworkz

Share

08/05/2020

ඔබට මුදල් ගැනීමට අවශ්‍යද? දැන් ඔබේ පහසුවට ජංගම ATM සේවාව ලබාගත හැකි ස්ථාන මෙන්න.

ඕනෑම බැංකු පාරිභෝගිකයෙක්ට ඕනෑම ATM සේවාවක් භාවිතා කර හැකිය.

𝐀𝐦𝐚𝐧𝐚 𝐁𝐚𝐧𝐤

කොළඹ දිස්ත්‍රික්කය - දෙහිවල (පෙ.ව. 10.00 - ප.ව. 2.00) -
ක්‍රීඩා මාවත ශ්‍රී සරණංකර ක්‍රීඩාංගණය අසල (පෙ.ව. 10.00 - පෙ.ව. 10.45), ප්‍රතිබිම්බාරාම පාර හංදිය වෙළදසල (පෙ.ව. 11.00 - පෙ.ව. 11.45), කඩවත පාර දහනායක ක්‍රීඩාංගණය (ප.ව. 12.15 - ප.ව. 1.00), ගල්විහාර පාර ඇම්බේරි අසල (ප.ව. 1.15 - ප.ව. 2.00)

𝐏𝐚𝐧 𝐀𝐬𝐢𝐚 𝐁𝐚𝐧𝐤

ගම්පහ දිස්ත්‍රික්කය - ජාඇල (පෙ.ව. 9.30 - ප.ව. 3.00) -
කණුවන (සියලු අතුරු පාරවල්) (පෙ.ව. 9.30), විශාකා වත්ත (පෙ.ව. 10.30), ඉසුරු උයන (පෙ.ව. 11.00), මිලේනියම් සිටි (පෙ.ව. 11.30), නිවාසිපුර (ප.ව. 12.00), කොටුගොඩ (ප.ව. 12.30), කුඩහකපොල (ප.ව. 1.00), උදම්මිට (ප.ව. 1.30), අලවතුපිටිය (ප.ව. 2.00), දෙහියගත (ප.ව. 2.30), දඬුගම (ප.ව. 3.00)

𝐒𝐚𝐦𝐩𝐚𝐭𝐡 𝐁𝐚𝐧𝐤

කොළඹ දිස්ත්‍රික්කය - මොරටුමුල්ල (පෙ.ව. 8.30 - ප.ව. 5.30) -
මෙතෝදිස්ත දේවස්ථානය, මොරටුමුල්ල (පෙ.ව. 8.30 - පෙ.ව. 9.30), දර්ශනී රිසෙප්ෂන් හෝල් අසල, විල්ලෝරවත්ත (පෙ.ව. 9.45 - පෙ.ව. 10.30), ඉඳිබැද්ද හංදිය (පෙ.ව. 10.45 - පෙ.ව. 11.45), මෙතෝදිස්ත දේවස්ථානය, ඉඳිබැද්ද (ප.ව. 12.00 - ප.ව. 1.00), ධර්ම විජයරාමය පන්සල (ප.ව. 1.15 - ප.ව. 2.00), මෙතෝදිස්ත උසස් පාසල අසල (ප.ව. 2.15 - ප.ව. 3.00), පුවකරඹ හංදිය (ප.ව. 3.15 - ප.ව. 4.00), බෝධිරුක්කාරාම පන්සල අසල (ප.ව. 4.15 - ප.ව. 4.45), ශ්‍රී සාසනවන්ස පන්සල අසල (ප.ව. 5.00 - ප.ව. 5.30)

06/05/2020

ඔබට මුදල් ගැනීමට අවශ්‍යද? දැන් ඔබේ පහසුවට ජංගම ATM සේවාව ලබාගත හැකි ස්ථාන මෙන්න.

ඕනෑම බැංකු පාරිභෝගිකයෙක්ට ඕනෑම ATM සේවාවක් භාවිතා කර හැකිය.

𝐏𝐚𝐧 𝐀𝐬𝐢𝐚 𝐁𝐚𝐧𝐤

ගම්පහ දිස්ත්‍රික්කය - ජාඇල (පෙ.ව. 9.30 - ප.ව. 3.00) -
තුඩැල්ල (පෙ.ව. 9.30), දෙලතුර (පෙ.ව. 10.00), බෝපිටිය (පෙ.ව. 10.30), පමුණුගම (පෙ.ව. 11.00), කනුවන (පෙ.ව. 11.30), ඒකල හංදිය (ප.ව. 12.00), මාකවිට (ප.ව. 12.30), උදම්මිට (ප.ව. 1.00), දඩුගම (ප.ව. 1.30), වැලිගම්පිටිය (ප.ව. 2.00), බොල්ලට (ප.ව. 2.30), වේවැල (ප.ව. 3.00)

𝐒𝐚𝐦𝐩𝐚𝐭𝐡 𝐁𝐚𝐧𝐤

කළුතර දිස්ත්‍රික්කය (පෙ.ව. 8.30 - ප.ව. 5.30) -
කටුකුරුන්ද හංදිය (පෙ.ව. 8.30 - පෙ.ව. 10.00), මධ්‍ය හංදිය (පෙ.ව. 10.15 - පෙ.ව. 11.30), නාගොඩ රෝහල අසල (පෙ.ව. 11.45 - ප.ව. 1.45), නාගොඩ හංදිය (ප.ව. 2.00 - ප.ව. 3.30), දොඩන්ගොඩ හංදිය (ප.ව. 4.00 - ප.ව. 5.30)

Photos from moneyworkz's post 05/05/2020

ඔබට මුදල් ගැනීමට අවශ්‍යද? දැන් ඔබේ පහසුවට ජංගම ATM සේවාව ලබාගත හැකි ස්ථාන මෙන්න.

ඕනෑම බැංකු පාරිභෝගිකයෙක්ට ඕනෑම ATM සේවාවක් භාවිතා කර හැකිය.

මුදල් ගැනීමට අමතරව ඔබට තවත් බැංකු සේවාද පහත සදහන් ඇත.

𝐀𝐦𝐚𝐧𝐚 𝐁𝐚𝐧𝐤

කොළඹ දිස්ත්‍රික්කය - කොළඹ 07 (පෙ.ව. 10.00 - ප.ව. 2.00) -
බාර්න්ස් පෙදෙස, බාර්න්ස්බෙරි අසල (පෙ.ව. 10.00 - පෙ.ව. 10.45), රොස්මිඩ් පෙදෙස, සිලෝන් ටුඩේ අසල (පෙ.ව. 11.00 - පෙ.ව. 11.45), විජේරාම මාවත, පෙපරමින්ට් කැෆේ අසල (ප.ව. 12.15 - ප.ව. 1.00), හෙක්ටර් කොබ්බැකඩුව මාවත, සිනමන් කැෆේ අසල (ප.ව. 1.15 - ප.ව. 2.00)

𝐁𝐎𝐂

අම්පාර දිස්ත්‍රික්කය (පෙ.ව. 8.30 - ප.ව. 3.00) -
ලාහුගල - සෞඛ්‍ය අමාත්‍යාංශ කාර්යාලය ඉදිරිපිට (පෙ.ව. 8.30 - පෙ.ව. 11.00), පානම - ශ්‍රී බෝධිරුක්කාරාම පන්සල ඉදිරිපිට (ප.ව. 12.00 - ප.ව. 3.00)

අනුරාධපුර දිස්ත්‍රික්කය (පෙ.ව. 9.00 - ප.ව. 1.00) -
බලලුවැව (ගල්නෑව) (පෙ.ව. 9.00 - ප.ව. 1.00)

රත්නපුර දිස්ත්‍රික්කය (පෙ.ව. 9.00 - ප.ව. 1.00) -
මාදම්පේ හංදිය (කහවත්ත) (පෙ.ව. 9.00 - ප.ව. 1.00)

𝐂𝐨𝐦𝐦𝐞𝐫𝐜𝐢𝐚𝐥 𝐁𝐚𝐧𝐤

ගම්පහ දිස්ත්‍රික්කය - ඒකල / රද්දොළුගම (පෙ.ව. 9.00 - ප.ව. 3.00) -
මිලේනියම් සිටි නිවාස යෝජනා ක්‍රමය (වැවට විරුද්ධ පස) (පෙ.ව. 9.00 - පෙ.ව. 10.30), නිවාසී පුර නිවාස යෝජනා ක්‍රමය සුපිරි වෙළදසලට විරුද්ධපස) (පෙ.ව. 10.45 - ප.ව. 12.15), රද්දොළුගම නිවාස යෝජනා ක්‍රමය (ප්‍රජා ශාලාවට විරුද්ධපස) (ප.ව. 1.30 - ප.ව. 3.00)

ගම්පහ දිස්ත්‍රික්කය - කිරිබත්ගොඩ / කැලණිය (පෙ.ව. 9.00 - ප.ව. 3.45) -
කොහල්විල පාර, කැලණිය පන්සල (පෙ.ව. 9.00 - පෙ.ව. 9.30), වරාගොඩ පාර, වරාගොඩ එස්ටේට්, බෝධිරුක්කාරම පාර (පෙ.ව. 9.45 - පෙ.ව. 10.15), වීරසිංහ මාවත, වෙදමුල්ල පාර (පෙ.ව. 10.30 - පෙ.ව. 10.45), තොරණ හංදිය, පට්ටිය හංදිය (පෙ.ව. 11.00 - පෙ.ව. 11.30), කැලණිය දුම්රියපොළ පාර (පෙ.ව. 11.45 - ප.ව. 12.15), බියගම පාර, 4වෙනි සැතපුම් කනුව (ප.ව. 1.30 - ප.ව. 2.00), වේවැල්දුව පාර (ප.ව. 2.15 - ප.ව. 3.00), හුණුපිටිය හංදිය, නාහේන (ප.ව. 3.15 - ප.ව. 3.45)

කොළඹ දිස්ත්‍රික්කය - පංචිකාවත්ත / මාලිගාවත්ත / බ්ලුමෙන්ඩල් / මට්ටක්කුලිය (පෙ.ව. 9.00 - ප.ව. 3.30) -
ශ්‍රී සඟරාජ මාවත, මොහිදීන් මස්ජිඩ් පාර අවට (පෙ.ව. 9.00 - පෙ.ව. 9.15), ජේ. ඒ. මිල්ටන් පෙරේරා මාවත, ජෝතිපාල මාවත අසල (පෙ.ව. 9.30 - පෙ.ව. 10.00), ජේ. ඒ. මිල්ටන් පෙරේරා මාවත, ළමා උද්‍යානය අසල / රම්‍යා පෙදෙස (පෙ.ව. 10.00 - පෙ.ව. 10.45), බ්ලුමෙන්ඩල් පාර (පෙ.ව. 11.00 - පෙ.ව. 11.30), මාදම්පිටිය පාර ජුම්මා මුස්ලිම් පල්ලිය හංදිය (පෙ.ව. 11.45 - ප.ව. 12.30), මට්ටක්කුලිය ශා. මරියා දේවස්ථාන හංදිය (ප.ව. 12.45 - ප.ව. 1.15), අලුත්මාවත වෝල්ස් පටුමග හංදිය (ප.ව. 2.15 - ප.ව. 2.45), අලුත්මාවත පාර ඉබ්බාවත්ත හංදිය (ප.ව. 3.00 - ප.ව. 3.30)

කොළඹ දිස්ත්‍රික්කය - තලපත්පිටිය / පතිරගොඩ / නාවින්න / විජේරාම (පෙ.ව. 9.30 - ප.ව. 3.30) -
තලපත්පිටිය පාර, පාසල අසල (පෙ.ව. 9.30 - පෙ.ව. 10.00), කනත්ත පාර, චන්ද්‍රාලෝක මාවත, සිගේරා පාර (පෙ.ව. 10.00 - පෙ.ව. 10.30), තලපත්පිටිය පාර, කුඹුක්ගහ පොකුණ හංදිය (පෙ.ව. 10.45 - පෙ.ව. 11.15), කුඹුක්ගහ පොකුණ හංදිය, ගෞ. සරණපාල නාහිමි මාවත (පෙ.ව. 11.15 - පෙ.ව. 11.45), නාලන්දාරාම පාර / පතිරගොඩ හංදිය (ප.ව. 12.00 - ප.ව. 12.30), සමාජ පාර / ජනතා මාවත (ප.ව. 12.30 - ප.ව. 1.00), ශ්‍රී දේවානන්ද පාර, දුම්රිය හරස් මාර්ගය අසල (ප.ව. 1.45 - ප.ව. 2.00), නාවින්න හංදිය (ප.ව. 2.15 - ප.ව. 2.45), ගල්හේන පාර, ටි හංදිය අසල (ප.ව. 3.00 - ප.ව. 3.30)

කළුතර දිස්ත්‍රික්කය - පානදුර (පෙ.ව. 9.45 - ප.ව. 3.30) -
එගොඩ උයන හංදිය (පෙ.ව. 9.45 - පෙ.ව. 10.45), බේක්කගම හංදිය (පෙ.ව. 11.00 - පෙ.ව. 11.45), එළුවිල හංදිය (ප.ව. 12.00 - ප.ව. 1.00), දිබැද්ද පාර (ප.ව. 2.30 - ප.ව. 3.00), දිබැද්ද පාර, පුන්‍යනන්ද මාවත හංදිය (ප.ව. 3.00 - ප.ව. 3.30)

𝐇𝐍𝐁

කොළඹ දිස්ත්‍රික්කය - හංවැල්ල - අවිස්සාවේල්ල (පෙ.ව. 9.00 - ප.ව. 5.30) -
අවිස්සාවේල්ල පාර, හංවැල්ල (ලේයෝන්ස් බේකරි අසල) (පෙ.ව. 9.00 - පෙ.ව. 9.45), අවිස්සාවේල්ල පාර, සලාව (යුද හමුදා කදවුර අසල) (පෙ.ව. 10.00 - පෙ.ව. 10.45), අවිස්සාවේල්ල පාර , පහල කොස්ගම (ආනන්ද ස්ටෝර්ස් අසල) (පෙ.ව. 11.00 - පෙ.ව. 11.45), අවිස්සාවේල්ල පාර, කොස්ගම (වාසනා බේකර්ස් අසල) (ප.ව. 12.00 - ප.ව. 12.45), මිරිස්වත්ත පාර, පුවක්පිටිය (සහන ස්ටෝර්ස් අසල) (ප.ව. 1.30 - ප.ව. 2.15), අවිස්සාවේල්ල පාර, පුවක්පිටිය (මහජන පුස්තකාලය අසල) (ප.ව. 2.30 - ප.ව. 3.15), නිව් කොලෝනි, අවිස්සාවේල්ල (රොනී ස්ටෝර්ස් අසල) (ප.ව. 3.30 - ප.ව. 4.15), කුඩාගම පාර, අවිස්සාවේල්ල (ටෙස්ටා බේකරි අසල) (ප.ව. 4.30 ප.ව. 5.30)

පුත්තලම් දිස්ත්‍රික්කය - හලාවත - මුන්දලම (පෙ.ව. 9.30 - ප.ව. 6.00) -
හලාවත - වාරියපොළ පාර, හලාවත (අතිනා අවන්හල අසල) (පෙ.ව. 9.30 - පෙ.ව. 10.15), අළුත්වත්ත පාර, හලාවත (රුක්ෂිකා වෙළදසල අසල) (පෙ.ව. 10.30 - පෙ.ව. 11.00), පුත්තලම - කොළඹ පාර (මස්ජිදුල් මුස්ලිම් පල්ලිය අසල) (පෙ.ව. 11.15 - ප.ව. 12.00), පුත්තලම - කොළඹ පාර, බංගදෙනිය (ශා. සෙබස්තියන් දේවස්ථානය අසල) (ප.ව. 12.15 - ප.ව. 12.45), පුත්තලම - කොළඹ පාර (ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල) (ප.ව. 1.00 - ප.ව. 1.30), පුත්තලම - කොළඹ පාර (බත්තුළුඔය පල්ලිය) (ප.ව. 2.30 - ප.ව. 3.00), පුත්තලම - කොළඹ පාර (මැක්ස් ෆුඩ්සිටිය අසල) (ප.ව. 3.15 - ප.ව. 4.00), පුලිච්චිකුලම පාර (පුලිච්චිකුලම දුම්රිය ස්ථානය අසල) (ප.ව. 4.10 - ප.ව. 5.00), පුත්තලම - කොළඹ පාර (මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල) (ප.ව. 5.15 - ප.ව. 6.00)

𝐍𝐃𝐁

ගම්පහ දිස්ත්‍රික්කය - කඩවත (පෙ.ව. 10.00 - ප.ව. 3.45) -
හීන්කෙන්ද ජාතික පාසල අසල, කුරුකුලාව පාර (පෙ.ව. 10.00 - පෙ.ව. 10.30), ස්මැක් හංදිය, රාගම - කඩවත පාර (පෙ.ව. 10.40 - පෙ.ව. 11.00), ජයකොඩි ජාතික පාසල අසල, වැලිපිල්ලැව, රාගම - කඩවත පාර (පෙ.ව. 11.15 - පෙ.ව. 11.45), එච්. පි. ටි. නිවාස යෝජනා ක්‍රමය අසල, මල්ගහමුල හංදිය, ගනේමුල්ල (ප.ව. 12.00 - ප.ව. 12.30), කිරිල්ලවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල (ප.ව. 12.45 - ප.ව. 1.15), කොකිස් කඩේ හංදිය, නුවර පාර (ප.ව. 2.30 ප.ව. 3.00), විශේෂ කාර්ය සාධක බලකා කඳවුර අසල, ගෝනහේන පාර, කඩවත (ප.ව. 3.15 - ප.ව. 3.45)

කොළඹ දිස්ත්‍රික්කය - මහරගම (පෙ.ව. 10.00 - ප.ව. 3.15) -
සිරස ටීවී අසල, අරලිය උයන (පෙ.ව. 10.00 - පෙ.ව. 10.45), ඉන්ද්‍රිකා බේකරි අසල, වත්තේගෙදර පාර (පෙ.ව. 11.00 - පෙ.ව. 11.30), ආයුර්වේද රෝහල අසල, පතිරගොඩ පාර (පෙ.ව. 11.45 - ප.ව. 12.30), පන්නිපිටිය සාත්තු නිවාසය අසල, පන්නිපිටිය (ප.ව. 1.30 - ප.ව. 2.15), කාර්ගිල්ස් ෆුඩ් සිටි අසල, අරව්වල (ප.ව. 2.30 - ප.ව. 3.15)

𝐍𝐃𝐁(ජංගම බැංකු ඒකකය)

කොළඹ දිස්ත්‍රික්කය - ගල්කිස්ස / මොරටුව (පෙ.ව. 10.00 - ප.ව. 4.00) -
ශ්‍රී සුමනාරාම පන්සල අසල, සුමනාරාම පාර, ගල්කිස්ස (පෙ.ව. 10.00 - පෙ.ව. 11.00), බේකරි හංදිය අසල, පන්සල් පාර, ගල්කිස්ස (පෙ.ව. 11.30 - ප.ව. 12.30), ධම්මවිසුදරාරාමය පන්සල අසල, බොරුපන පාර, මොරටුව (ප.ව. 1.30 - ප.ව. 2.30), ජර්මන් තාක්ෂණික පුහුණු ආයතනය අසල, මොඩල් ටවුන් පාර, මොරටුව (ප.ව. 3.00 - ප.ව. 4.00)

𝐏𝐚𝐧 𝐀𝐬𝐢𝐚 𝐁𝐚𝐧𝐤

ගම්පහ දිස්ත්‍රික්කය - වත්තල (පෙ.ව. 9.30 - ප.ව. 3.30) -
වත්තල ගැමුණු රංග ශාලාව හන්දිය (පෙ.ව. 9.30), අවේරිවත්ත පාර (පෙ.ව. 10.00), හුණුපිටිය හන්දිය (පෙ.ව. 10.30), උසාවි පාර (පෙ.ව. 11.00), හැඳල හන්දිය (පෙ.ව. 11.30), හෙකිට්ට පාර (ප.ව. 12.00), පල්ලියවත්ත (ප.ව. 12.30), ඇළකන්ද හන්දිය (ප.ව. 1.00), බලගල පාර (ප.ව. 1.30), මරදාන පාර (ප.ව. 2.00), නායකකන්ද පාර (ප.ව. 2.30), කෙරවලපිටිය පාර (ප.ව. 3.00), වැලිසර ආර්ථික මධ්‍යස්ථානය (ප.ව. 3.30)

𝐒𝐚𝐦𝐩𝐚𝐭𝐡 𝐁𝐚𝐧𝐤

ගම්පහ දිස්ත්‍රික්කය - මිනුවන්ගොඩ (පෙ.ව. 8.30 - ප.ව. 5.30) -
කොටුගොඩ හංදිය (පෙ.ව. 8.30 - පෙ.ව. 9.00), යගොඩාමුල්ල හංදිය (පෙ.ව. 9.15 - පෙ.ව. 9.45), හීනටියාන පොත්ගුල් විහාරය (පෙ.ව. 10.00 - පෙ.ව. 10.30), පත්තන්ඩුවන හංදිය (පෙ.ව. 10.45 - පෙ.ව. 11.15), පත්තන්ඩුවන පන්සල අසල (පෙ.ව. 11.30 - ප.ව. 12.00), ඩි.ස්.අයි. කර්මාන්තශාලාව අසල (ප.ව. 12.15 - ප.ව. 1.00), මිනුවන්ගොඩ රෝහල අසල සහ පොලිස් ස්ථානය (ප.ව. 1.15 - ප.ව. 1.45), නිල්පනාගොඩ හංදිය (ප.ව. 2.00 - ප.ව. 2.30), අඹගහමුල්ල හංදිය (ප.ව. 2.45 - ප.ව. 3.00), බිග් සිටි, ආඬිඅම්බලම හංදිය (ප.ව. 3.15 - ප.ව. 3.45), උන්නරුව, කටුනායක පාර (ප.ව. 4.00 - ප.ව. 4.30), බොරගොඩවත්ත පාර (ප.ව. 4.45 - ප.ව. 5.30)

𝐒𝐞𝐲𝐥𝐚𝐧 𝐁𝐚𝐧𝐤

කළුතර දිස්ත්‍රික්කය (පෙ.ව. 9.30 - ප.ව. 3.00) -
ඩෑඩියාවල හංදිය, කළුතර (පෙ.ව. 9.30), ජාවත්ත පාර, කළුතර (පෙ.ව. 10.30), ප්‍රිසන් පාර, කළුතර (පෙ.ව. 11.30), දකුණු කළුතර, අරලිය උයන (ප.ව. 12.30), ඉසුරු උයන 1 / 2, කළුතර (ප.ව. 1.00), සෙන්ට්‍රල් හංදිය, නාගොඩ (ප.ව. 2.30), කටුකුරුන්ද සහ පයාගල (ප.ව. 3.00)

Want your business to be the top-listed Finance Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


15/2, Joseph's Lane
Colombo
00400

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00