Healthy Life
23/11/2021
ලොව බෝ නොවන රෝග අතරින් ප්‍රසිද්ධ අධි රුධිර පීඩනය ඔබට වැලදීමට පෙරතුව සහ දැනටමත් ඔබ මෙම රෝගී තත්ත්වයෙන් පෙළෙනවානම් ක්‍රමයෙන් එය සුව අතට පත්කරගැනීමට ඉවහල් වන විශ්මිත ගුණ අඩංගු පිරිසිදු Alkaline Water පානයට ඔබත් නැඹුරු වන්න.
ඔබගේ පහසුව හා සෞඛ්‍යරක්ෂිත ලෙස සැකසුනු Alkaline Water දැන් ඔබට වඩාත් පහසුවෙන් No. 07, Hudson Road, Colombo 03. යන ලිපිනයෙන් බෝතල් කල පානීය ජලය ලෙසින් ලබාගැනීමේ හැකියාව ඇත. Alkaline Water පිළිබදව හා එමගින් සෞඛ්‍යයට ලැබෙන ප්‍රතිලාභයන් පිළිබදව දැනගැනීමට දැන්ම අපගේ ක්ෂණික ඇමතුම් අංකය වන 0706 188 288 අමතා වැඩි විස්තර දැනගත හැකියි.
Water Center - No. 07, Hudson Road, Colombo 03
#කොල්ලුපිටිය
12/11/2021
Alkaline Water යනු අප සාමාන්‍යයෙන් පරිභෝජනයට ගන්නා ජලයට වඩා ක්ෂාරීය ජලයවේ. මෙම ජලයේ pH අගය ඉහළ මට්ටමක පවතී. මේ නිසා, ක්ෂාරීය ජලය ඔබේ ශරීරයේ ඇති අම්ල උදාසීන තත්වයට පත්කිරීමට හැකියාව ඇත. PH මට්ටම යනු ද්‍රව්‍යයක් 0 සිට 14 දක්වා පරිමාණයෙන් ආම්ලික හෝ ක්ෂාරීය වන්නේ කෙසේද යන්න මනින අංකයකි. නිදසුනක් ලෙස, 1 pH අගය සහිත දෙයක් ඉතා ආම්ලික වන අතර pH අගය 13 ක් ඇති දෙයක් ඉතා ක්ෂාරීය වේ.
අපගේ ශරීරයට, වඩා හිතකර වන්නේ සාමාන්‍ය ජලය නොව pH අගය 8-9 අතර ජලයවේ. ක්ෂාරීය අයනීකෘත ජලය පානය කිරීමෙන් අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ අධික කොලෙස්ටරෝල් ඇති අයට වඩාත් හොද ප්‍රථිඵල ලැබේ. එසේම ක්ෂාරීය ජලය පානය කිරීමනේ පහත ප්‍රතිලාභ ලැබේ.
🔹 වයස්ගත වීම පාලනය කිරීම
🔹 මහා බඩවැල් පිරිසිදු කිරීමේ ගුණ
🔹 ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනයට
🔹 විජලනය වැලැක්වීම
🔹 සමේ සෞඛ්‍යය සහ වෙනත් විෂබීජ නාශක ගුණ
🔹 බර අඩුවීම
🔹 පිළිකා ප්‍රතිරෝධය
ඔබටත් දැන් මෙම අනර්ඝ ජලය පානය කිරීමේ අවස්ථාව ඇත. ඔබත් කොල්ලුපිටිය ප්‍රදේශය ආශ්‍රිතව ජීවත්වන අයෙක්නම් අපගේ බෙදාහැරීමේ මධ්‍යස්ථානය වෙත පැමිණ අවශ්‍ය පරිදී ජලය ලබාගැනීමේ හැකියාව ඇත. වැඩිදුර විස්තර සදහා අප අමතන්න 0706 188 288
Water Center - No. 07, Hudson Road, Colombo 03
#කොල්ලුපිටිය
05/11/2021
ජලයේ ඇති ජීව ගුණය සියල්ල එක්රැස්කරමින් ඔබගේ ශරීරයේ සියලු ලෙඩරෝග නසන ගුණයක් ඇති Alkalize ජලය දැන් කොල්ලුපිටියේදී ඔබට අවශ්‍ය ලෙසකින් මිලදී ගැනීමට අවස්ථාව
Alkalize ජලයේ ඇති සුවිශේෂී ජීවී ගුණ
1) ප්‍රතිඔක්ෂිකාරක ගුණය. ANTIOXIDATION.
2) භාෂ්මිකතාවය. ALKALINITY.
3) ජලයේ අංශු කුඩාවීම.MICRO-CLUSTERING.
4) ක්‍රියාකාරී හයිට්ට්‍රජන්. ACTIVE.
මෙම ජලය මගින් ලබා ගත හැකි ප්‍රයොජනයන්
🔹 ප්‍රතිශකතිකරණ පද්ධතිය(Immune System) සවිබල ගැනවීම.
🔹 ශරීරයේ නිදහස් ඛණ්ඩක(Free Radicals)මගින් සෛල වලට සිදුවන හානිය වලක්වා ගැනීම
🔹 ශරීරය ආම්ලිකවීම නැවැත්වීම(Alkalize).
🔹 ශරීරයේ ඇති කෝටි ප්‍රකොටි ගන්න සෛල වලට අවෂ්‍ය කරනු ලබන ජලය පුමාණය ලබාදීම (Hydriaton).
🔹 ශරීරයේ ඇත් විෂ දව්‍ය ඉවත් කිරිම (Detoxifiction)
වැඩිදුර විස්තර දැනගැනීම හා සෞඛ්‍යට ඉතා හිතකර Alkalize ජලය ඔබටත් පානය කිරීමේ අවස්ථාව ඇත. ඔබත් තලවතුගොඩ ප්‍රදේශය ආශ්‍රිතව ජීවත්වන අයෙක්නම් අපගේ බෙදාහැරීමේ මධ්‍යස්ථානය වෙත පැමිණ අවශ්‍ය පරිදී ජලය ලබාගැනීමේ හැකියාව ඇත. වැඩිදුර විස්තර සදහා අපගේ දුරකථන අංක අමතන්න. 0706 188 288
No. 07, Hudson Road, Colombo 03
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
No. 07, Hudson Road
Colombo
00300