Budu Maga
🌃🙏
2026/06/25 මගේ පැවිදි ජීවිතේ ඉතා වටිනා දවසක් විය.
බංගලිදේශයේ සිට ශ්‍රී ලංකාට පැමිණ උපසම්පදාව ලැබීමට හැකි විය..
ඒ සඳහා මා කෙරෙහි අනුකම්පා කොට විටෙක පියෙක්, විටෙක හොඳ ගුරුවරයෙකු වන මගේ කේ සුමංගල හිමි ගුරුදේවෝතම වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි සහ කැටබුලාව ග්‍රාමයේ සිටින මගේ සියලූම දායක පිංවතුන්ගේ ධනය,ශ්‍රමය කැප කිරීමෙන්, තවද බව්වාගම දායක පිංවතුන්ගේ උදාව් උපකාරත්වයෙන් ලෝක පූජිත වූ මල්වතු මහා විහාරයේ මංගල උපෝසථාගාරයේ දී මගේ උපසම්පදා පිංකම සිදු විය…
ඒ සඳහා උදාව් උපකාර කළ සිදු කල සියලූම දෙනාටම පුණ්‍යනුමෝදානය සහ ස්තූතිය පුද කර සිටිමි෴
Good NIGHT WORLD 🌎
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Gregory's Road, Colombo 07
Colombo