Watapita

Watapita

Share

02/12/2025

Please Share 💝 හැකි තරම් ශෙයා කරන්න 🙏

🇱🇰🩸පුලුවන් හැමෝම උදවු කරන්න 🩸🇱🇰
පවතින වාතාවරණය අනුව ලේ බැංකුවට වහාම ලේ අවශ්‍යයි
හැකි ඉක්මණින් ලේ ලබා දෙන්නයි ඉල්ලීමක්...

ලේ ලබා දියහැකි ස්ථාන 👇

⭕️පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වා නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදී මෙන්ම ( 011 236 9931, 011 722 0677 ),
⭕️පෙ.ව.8.00 සිට ප.ව. 4.00 දක්වා

📌රාගම ශික්ෂණ රෝහල - 011 296 0535/ 011 2959261
📌මහරගම අපේක්ෂා රෝහල - 011 284 9525/ 011 289 7377
📌යාපනය - 021 2223063/ 021 2222261
📌කුරුණෑගල - 037 2229617/ 037 2223873
📌අනුරාධපුරය - 025 2222261/ 025 2236424
📌මහනුවර - 081 2203100/ 081 2222261
📌බදුල්ල - 055 2222124/ 055 2222261
📌හම්බන්තොට - 047 2222016/ 047 2220261
📌කළුතර - 034 2222261/ 034 2236529
📌රත්නපුරය - 045 2226592/ 045 2222261
📌ත්‍රිකුණාමලය - 026 2231385/ 026 2222600
හා
📌ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල (091 2226066/ 091 2232267 )
යන රෝහල් ලේ බැංකු තුල දී මෙන්ම
📌මාතර කඹුරුගමුව දක්ෂිණ රුධිර මධ්‍යස්ථානයේ දී ( 041 3415665 )
ඔබට රුධිරය පරිත්‍යාග කළ හැකියි.

~Copied from Whatsapp post ~

10/04/2025

බයිසිකලයක් වත් නැති කාලායේ ඉදන් ලෝකයේ තියෙන සැපම වාහනයක් ගන්න දවස වෙනකල් ශක්තියක් වුන ඇය.

09/04/2025

අගය කරන්න ඕන උතුම් වැඩක් 🙏🤍

තිස්සමහාරාමයේ Sampath Shoe Palace එකේ වැඩක් ❤️

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


No 85 Olcott Mawatha
Colombo
11000