Saranga Dance Academy
30/05/2026
පින්බර වෙසක් මංගල්‍යක් වේවා!🙏
- සාරංග කලායතනය -
Dance choreography by Saranga Abhayasinghe.
One of my old students wedding ceremony.
She wanted to perform with our traditional kandyan dancers.
Oshini & Kaushika, congratulations to both of you.
And thank you for having us .
And thank you to all my traditional dancers and drummers for your participation .
05/03/2026
මේ ජායාරූපය අමතක නොවන මතක සටහනක්
පණීභාරත ගුරුපියානන් අප අතරින් සමුගෙන වසරකට පසු එතුමා සිහිපත් කරමින් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ එළිමහන් රංග භූමිය තුළ පැවැත්වූ සංදර්ශනයේ වෙස් නර්තනයයි.
මෙහි රග දැක්වීමට සහබාගී වූ ශිල්පීන් වමේ සිට ආදරනීය
ලාල් තිලකරත්න , අජිත් අමරසිරි ,
එච්.එම් රත්නායක
මුදියන්සේ දිසානායක , කුලසිරි බුදවත්ත , කොටවැල්ලේ ජයසේන , රවීබන්දු විද්‍යාපති , රංජිත් ප්‍රියන්ග , සාරංග අභයසිංහ .
මෙම පිතූරය ලාල් සහෝදරයාගේ මුහුනු පොතෙන් මා උපුටා ගත්තෙමි. මේ පින්තූරය මා සතුවද නොමැත , අප අතරින් සමුගත් පණීභාරත ගුරුපියානන්ටත් , බුදවත්ත ගුරුපියානන්ටත් , රත්නායක අයියා සහ ලොකු අජිත් අයියාටත් නිවන් සුව ප්‍රාර්ථනා කරමි, ඒවාගේම මෙහි සිටින
අනෙක් ශිල්පීනට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏
Live singing by Shami Dediwala
Thank you Dayan malli
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
No:75/A, Wellampitiya
Colombo
10600