Estate Tea

Estate Tea

Share

21/12/2021

ලාංකික ඔබටත්, දැන් අපනයනික නැවුම් තේ වල මිහිරි රසය විදීමට අවස්ථාව😋😋

👉 පැය 24 ඇතුලට ඔබේ නිවසටම...

සිලෝන් කිවුවාම, නැත්නම් ශ්‍රී ලංකා කිවුවාම මුලු ලෝකේටම තේ බෙදන රටක් විදියට තමා අපි ප්‍රසිද්ධ. එහෙත් ඒ රටේ ජීවත් වන අපිට හැම රටටම අයින් කලාට පස්සේ ඉතුරු වන තේ කුඩු තමා බොන්න හම්බවෙන්නේ.

නමුත්, දැන් ඔබට 'එස්ටේට් ටී' වෙතින් ශ්‍රී ලංකාවේ උඩරට වතුයායෙන් නෙලා ගන්නා නැවුම් තේ දලු වලින් සැකසූ, උසස් ප්‍රමිතියෙන් යුත්, අපනයන කරන පිරිසිදු රසවත් තේ කොල ලබා ගත හැක. දිව ඉල්ලන නැවුම් තේ රසය ඔබත් එක වතාවක් හෝ අත්විදලා බලන්න.

Black Tea – BOPF Special

👉High Export Quality
👉Fresh
👉100% Pure

For wholesale and retail.

👉1Kg බෙදාහැරීම නොමිලේ...
👉Retail Prices : 500g - 690/=(Deliver 150/=)
1Kg - 1390/= (Delivery Free)
👉Cash on deliver available ( With in Colombo )

👉 More Details - 0760 53 54 77

Photos from Estate Tea's post 21/11/2020

Estate Black Tea has variety of grades. Generally the grades are categorized as Whole leaf, Broken leaf, Fannings and Dust type grades. Most of these teas could be served plainly without adding anything. But if you feel like the cup is too bitter, some milk would make it mellow. Also sugar or honey could be used as sweeteners. Also Estate Black teas can be prepared as Iced tea, with tiny bit of lemon would make it taste smoother.

Photos from Estate Tea's post 23/10/2020

'එස්ටේට් තේ' ශ්‍රී ලංකාවේ හැටන් වතුයායෙන් නෙලා ගන්නා නැවුම් තේ දලු වලින් සැකසූ,
උසස් අපනයන ප්‍රමිතියෙන් යුත්, පිරිසිදු රසවත් තේ කොල දැන් ඔබටත් ලබා ගත හැක.

Estate Black Tea – BOPF Special

• High Export Quality
• Fresh
• 100% Pure

For wholesale and retail.

Retail Prices : 500g - 575/=

Cash on delivery

Samples can be provided.

Contact for more details - 0760 53 54 77
https://www.facebook.com/anoj.estatetea/

Want your restaurant to be the top-listed Restaurant in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


100/143, Perera Mawatha
Colombo