Beauty Paradise

Beauty Paradise

Share

12/10/2020

👉 තරබාරු ප්‍රශ්නයට කාර්යබහුල ඔබ‍ට පහසු විසඳුමක්!!!

👉 මෙය 🍦වැනිලා 🍓ස්ට්‍රෝබෙරි, 🍫චොකලට් රස වලින් එන පානයක්!
වෛද්‍ය නිර්දේශ සහිතයි!

🍕🍔🌭🥪
👉 තරබරුවට ලොකුම හේතුව ඔබ ගන්නා අහාරයි. දිනකට ඔබ වැඩියෙන් අහාර ලබා ගන්න කැම වේලට පැය භාගයකට පෙර මේස හැන්දක් වතුර 150ml සමඟ මිශ්‍ර කර පානය කරන්න.
(අවශ්‍ය නම් ජලය වෙනුවට කිරි හෝ ශාක පදනම් කරගත් පානයක් සමඟ මිශ්‍ර කර භාවිතා කරන්න)

❤❤❤❤❤❤❤❤❤
👉 සුක්‍රොලෝස් සමඟ පැණිරසයක්‌ එකතු වූ මෙම රසවත් පානය100% ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් සමන්විත වන අතර එක් පානයක් වරකදී,

💊7.1g උසස් තත්ත්වයේ ප්‍රෝටීන් (pea protein, whey protein, egg protein )
💊1.8g ආහාර තන්තු
💊 70 kcal ලබා දෙයි.

👇👇👇
👉 අවශ්‍ය අයට ශක්තිජනක පානයක් ලෙස ලබාගැනීමට දිනක 1-2 වතාවක් ප්‍රදාන අහාර වේල් 3ට අමතරව ලබා ගන්න.

💯💯💯
👉 සායනිකව තහවුරු කර ඇත.
👉 අතුරු ආබාධ කිසිවක් නැත.
👉 කෘතීම වර්ණක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැත.

👇👇👇
විශ්වාසය තහවුරු කරගැනීමට අවශ්‍ය නම් ඔබගේ වෛද්‍යවරයාගෙන් විමසා බලා පාවිච්චි කරන්න.

👉 Delicious high-protein, high-fibre ready-to-mix shake formula for healthier snacking between meals. 6.7g high-quality protein, 1.8g dietary fibre and 70 kcal per serving when mixed with water. Sweetened with sucralose. Blend with water, milk or plant-based milk alternatives to serve. Can be enjoyed as a snack 1-2 times a day.

👉 ඇණවුම් කිරීමට හා නිවසටම ගෙන්වා ගැනීමට අදම INBOX කරන්න

🚛 - දිවයින පුරා බෙදා හැරීම්.

12/10/2020

💁‍♀️ අපි අපේ සම හදුනා ගන්නේ කෙසේද???🤔

▪️බොහෝ දෙනාට තියෙන ගැටලුවක් තමයි අපෙ සම හදුනා ගන්න එක...
මම පැහැදිලි කරන්නම්...😃👩🏻‍🦱

1. වියලි සම
2. තෙල් සහිත සම
3. මිශ්‍ර සම
4. සාමාන්‍ය සම
5. සංවේදී සම

මේ විදිහට අපේ සම වෙන්කරලා හදුනාගන්න පුලුවන්. විශේෂයෙන්ම ආලේපන වර්ගයක් තෝරා ගැනීමේදී අපි සමට ගැලෙපෙන ආලේපන තෝරාගැනීම වැදගත්. මුලින්ම අපි අපේ සම මොන වර්ගයටද අයිති වෙන්නෙ කියලා බලමු.

*1. වියළි සම (dry skin)*
- රැළි වැටුනු ස්වභාවයක් දක්නට ලැබෙන අතර සම ගැලවී යයි. මෙවැනි සමක කුරුලෑ දක්නට නොලැබේ. සම ඉරි තැලී වේලී ගිය ස්වභාවයකි.

*2. තෙල් සහිත සම (oily skin)*
-මෙවැනි සමක තෙල් සහිත බවක් සම මතුපිට දක්නට ලැබේ. Whiteheads blackheads pimples දක්නට ලැබේ. සමෙහි තද බවක් ඇත.

*3.සාමාන්‍ය සම, 4.මිශ්‍ර සම ( Normal & combination skin*
සාමාන්‍ය සම සෞම්‍ය ස්වභාවයකි. මිශ්‍ර සමෙහි නලල නාසය නිකට ප්‍රදේශය තෙල් සහිත බවක් ඇති අතර අනිත් ප්‍රදේශ වියළි හෝ සාමාන්‍ය ස්වභාවයක් ගනි. Blackheads whiteheads pimples ඇතිවිය හැක.

*5.සංවේදී සම (sensitive skin)*
මෙවැනි සමක් දැකීමෙන් හදුනාගත නොහැක. ආලේපන වර්ග භාවිතයේදී සැලකිලිමත් විය යුතුය. රතු ලප,බිබිලි ආදිය ඇතිවිය හැකිය.

Photos from Beauty Paradise's post 12/10/2020

Perfecting Eye Cream

බොහෝ දෙනෙකුට තියන ප්රශ්නයක් ඇස් යට කලු වීම, Oriflame වෙතින් මේ ගැටලුවට සාර්ථක විසඳුමක් හදුන්වල දීල තියෙනවා ඒ තමයි Perfecting Eye Creams එක.

✔️ Eye Cream එක මගින් ඇස්වටා ඇති අදුරු ලප කැලැල් සහ අදුරු කවය නැතිකරයි .

✔️ ඇස්වටා දිප්තිමත් පෙනුමක් සහ කාන්තිමත්භාවයක් ඇතිකරයි .

✔️ ඇස්වටා වියලි ගතිය ඉවත්කර තෙතමනය ඇතිකරයි .

12/10/2020

ලස්සන මෘදු අත් දෙකක් හා නිය පෙළක් තියෙනවට අපි කව්රුත් කැමති.... 💅💅💅

ගෙදර වැඩ කරලා අත් දෙක ගොරෝසු වෙලා ද? ☹️

❤ එසේනම් Oriflame හදුන්වාදෙන නවතම Silk Beauty White Glow Hand Cream එක පාවිච්චි කරලා බලන්න. 😎

🌸️වියළි අත් වලට තෙතමනය හා පෝෂණය ලබා දෙයි
🌸අත් වල අවපැහැ ගැන්වීම් නැති කරයි
🌸️වේගයෙන් අවශෝෂණය කරයි
🌸වියළි බව සහ රළු බව සමනය කරයි
🌸අත් නැවුම් සහ සජලීව තබයි

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo