Chamodi Karunathilake
23/05/2026
ඔයා කවදා හරි හිතලා තියෙනවද ජීවිතේ අපි අකමැතිම දේවල්, නොගැලපෙනම මිනිස්සු ඇයි අපේ ළඟටම එන්නේ කියලා?
සමහරවිට ඒක අපි ගෙවලා ඉවර කරන්න ඕන මොකක් හරි සංසාරික ණය වීමක් වෙන්න ඇති.
හැබැයි ඒ හැම දේකටම කාලයක් තියෙනවා. ඒ ණය ගෙවිලා ඉවර වුණු දවසට, අපේ ජීවිතයට අනවශ්‍ය හැම බරක්ම අපෙන් ඉබේම අයින් වෙලා යනවා.
අන්න ඒ නිසා නොගැලපෙන දේවල් ජීවිතෙන් ඈත් වෙද්දි දුක් වෙන්න එපා. හැම දේකම මොකක් හරි හොඳක් තියෙනවා. ඒ අතහැරීම අස්සේ ඔයාට ලැබුණු නිදහස දිහා බලලා සතුටු වෙන්න...
Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo