The Queer Summer
12/05/2024
ගොඩක් වෙලාවට මිනිහෙක්ට දරාගන්නම බැරිම හැඟීම.
තමන්ව දැනෙන තේරෙන කිසිම එකෙක් තමන්ගෙ ජීවිතේ නෑ කියන එක.
08/11/2023
හිඳ නොහිඳ සිතක තුළ ගැඹුරකම සැතපෙන්න…
එන නොඑන වගම දැන නිසොල්මන හිනැහෙන්න…
ලැබ නොලැබ ලද නිමාවී ගිය සෙනෙහසට ආදරේ වපුරන්න…
හැර නොහැර ගිය සෙනෙහෙ සිත් තුළ පෙම් හැඟුම් නොමරන්න…
***r
Vishwa
07/11/2023
මිලින හිරු සැඟව ගිය වන පෙතක නිසොල්මන…
දිලෙන තරු යාය මැද තනිව දිලි තනිතරුව…
සසර මග ඇවිද යන මගක තනි නොදැනෙන්න…
කතර මැද සවිය මම මගේ දිවිය නිමවන්න…
***r
Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo