Lanka lands
25/10/2023
නිකවැරටිය ආරන්‍ය පාරේ කි.මී 01 ක් දුරින් පර්චස් 72 ක සරැසාර පොල්,පලතුරු සහ අනෙකුත් වගාවන් සහිත ඉඩමෙහි 70% ක වැඩ නිමනල අලංකාර නව නිවස අයිතිකරු විදේශගත වන බැවින් ඉක්මනින් විකිනේ. අඩ් 25 නිවසට යන මාර්ගය,කාපට් මාර්ගයට මී 100 යි.නිරවුල් ඔප්පු,ජලය විදුලිය සහිතයි.මිළ:මිලියන 20 යි.විමසීම් 0711921254
08/09/2022
කුරුණෑගල අනුරාධපුර මාර්ගයේ සීබීඑස් හන්දියට නුදුරින් කාපට් පාරට මීටර් 50 යි.අක්කර හයයි,ජයභුමි ඔප්පු ගල් කුුෂර් එක ,ලක්ෂ 20 ක පමණ කඩන ලද ගල් ,උපකරණ,යන්තුු සමගින් විකිණීමට ඇත.මිළ මිළියන 63, සුන්දර පරිසරයකි.හෝටල තානායම් සදහාද ඉතාමත් සුදුසුයි.විමසීම් ලංකා ලෑන්ඩ් දේපොළ වෙළදාම් මොරටුව 0760367789 , 0772773332
අනුරාධපුර කුරැණෑගල මාර්ගයට මුහුණලා ඇති අක්කර 02 ක සින්නක්කර ඔප්පු සහත මෙම ඉඩම විකිනීමට ඇත.දළදාගමත් අඹන්පොලත් අතර පිහිටා ඇත.මිළ :මිළියන 48 යි.විමසීම් ලංකා ලෑන්ඩ් දේපොළ වෙළදාම් ,මොරටුව
0760367789,0772773332
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo