GTB Steel

GTB Steel

Share

12/06/2026

පලුද්දක් නැතිවෙන්න නවාගන්න නම් වානේවල රසායනික සංයුතිය හරි ප්‍රමිතියකින් තියෙන්න ඔනේ.

ඒ කියන්නේ පිරිසිදු බිලට් භාවිතයක් තියෙන්න ඔනේ.

GTB Steelවල ඒ ගුණ තත්ත්වය සහතිකයි.

මොකද GTB Steel විතරයි කසළ යකඩ එකතුකරන්නේ නැති, ශ්‍රී ලංකාවේ එකම වානේ කම්බි නිශ්පාදකයා.

GTB Steel දේශය ගොඩනංවන පිරිසිදු ම වානේ විශ්වාසය

#ගොඩනංවනපිරිසිදුමවානේ විශ්වාසය

10/06/2026

“හොඳ වානේ කම්බියක් හොඳ වන්නේ කෙසේ ද?" යන්න තේමා යටතේ
GTB Steel ඉදිකිරීම් ක්ශේත්‍රයේ නියමුවන් හා බැදෙමින් දීප ව්‍යාප්තව සිදුකරන 'තාක්ෂණික පිළිසඳර' අද සහ හෙට දෙදින වැල්ලවාය හා මොණරාගල ප්‍රදේශයේ GTB Steel අලෙවි නියෝජිතයින් හා GTB Steel ගැනුම්කරුවන් සමග සමීප වේ.

#තාක්ෂණිකපිළිසඳර

25/05/2026

GTB Steel
රසායනික පිරිසිදුකම සනාත කළ වානේ බිලට් වලින් පමණක් නිපද වූ වානේ කම්බියක් වග කැට තියල කියන්න පුලුවන්!
කසළ නැති වානේ කම්බියක් තෝරනවා නම් GTB Steel තමයි ඉතින්.
GTB Steel දේශය ගොඩනංවන පිරිසිදු ම වානේ විශ්වාසය.

#දේශයගොඩනංවනපිරිසිදුමවානේවිශ්වාසය

10/05/2026

GTB Steelමවුවරුන්ගේ දිනය සමරන අද දින සිය සේවක මණ්ඩලය ‘මගේ අම්මා’ සිහිකළා මෙලෙසින්… ුවරුන්ගේදිනය

27/04/2026

GTB Steel නිපදවන්නේ පිරිසිදු ම වානේ බිලට් වලිනි. දීපව්‍යාප්තව සිල්ලර වෙළෙඳ පොළට බෙදාහැරෙන වානේ කම්බි නිපදවෙන්නෙත්, ව්‍යාපෘති වැඩබිම් වලට බෙදාහැරෙන වානේ කම්බි නිපදවෙන්නෙත් එකම අමුද්‍රව්‍ය යොදා ගෙන යි.

කසළ යකඩ නැති, රසායනික පිරිපහදුව සනාථ කෙරෙන පිරිසිදු ම බිලට් වලින් පමණම යි.
GTB Steel - දේශය ගොඩනංවන පිරිසිදු ම වානේ විශ්වාසය

#දේශයගොඩනංවනවානේ #පිරිසිදුබිලට් #අනර්ඝවානේ

24/04/2026

හැදෙන නිවසට සෙත් ශාන්ති‍ය හා සෞභාග්‍ය ලඟා කර ගැන්මට ලැබුවා වු අලුත් අවුරුද්දේ නිවරදි නැකැතට සම්ප්‍රදායික දේව විශ්වසයන්ට ගරු නම්බු දී තාක්ෂණික උපදෙස් පිළිපදිමින් පිරිසිදු ව වැඩ කටයුතු ආරම්භ කිරීම කැපයි. එනිසා පිරිසිදු ම වනේ කම්බි වැඩබිමට වද්දගන්න එක සුබ යි . GTB Steel – දේශය ගොඩනංවන පිරිසිදු ම වානේ විශ්වාසය #දේශයගොඩනංවනවානේ #පිරිසිදුබිලට් #අනර්ඝවානේ

19/04/2026

අවුරුදු නැකත් සීට්ටුව- රැකි රක්ෂා සදහා පිටත් වීම

Want your business to be the top-listed Engineering Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


151/6 Kirula Road
Colombo
00500

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 13:30