DealZone.lk

DealZone.lk

Share

Photos from DealZone.lk's post 27/05/2023

විශාල පාරිභෝගික ප්‍රතිචාරයක් ලැබූ Cokike k6 Dual-Dynamic Driver Original හෙඩ්සෙට් නැවතත්. Rs. 1,100 කට ගෙදරටම ගෙන්වා ගන්න.
සාමාන්‍ය තනි ස්පිකර් එකක් ඇති හෙඩ්සෙට් එකක් තුලින් අපිට ගීතයක ඇති සැබෑ නාදයන් එලෙසින්ම අහෙන්නෙ නැත. ඊට විසඳුමක් ලෙස මෙම Cokike k6 Dual-Dynamic Driver හෙඩ්සෙට් එකෙහි එක පැත්තකට ස්පිකර් 2 බැගින් ස්පිකර් 4 ක් යොදා, එමගින් සෑම නාදයක් ම උත්පාදනය වන ලෙස, එක ස්පිකර් එකකින් ට්‍ර්බල්(Treble) සහ අනෙකෙන් බේස්(Bass) ද ලබා දෙන අකාරයෙන්, ඉතාමත් පැහැදිලි කනට අපහසුවක් නැති හොද සෞම්‍ය සංගීතමය අත්දැකීමක් ලබා ගත හැකි අයුරින් නිපදවා ඇත.
මෙම හෙඩ්සෙට් එකෙහි විස්තර සහ පාරිභෝගික අදහස් දැන ගැනීමට පහල link එකට යන්න
https://www.facebook.com/www.../posts/2336741236640261
Rs. 1,100/=
- දිවයින පුරා නොමිලේ බෙදාහැරීම සිදුකෙරේ.
- මුදල් ගෙවීම online කාඩ්පත් හරහා හෝ බැංකු තැම්පතු මගින් කල හැක.
- භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක (කොන්දේසි සහිතයි).
- භාණ්ඩ නිකරුණේ ඇනවුම් කර භාර නොගැනීමෙන්, නැවත අප වෙත ලැබීමේදී විශාල ඩිලිවරි ගාස්තුවක් අප හට ගෙවීමට සිදුවන බැවින් භාණ්ඩ සැබවින්ම අවශ්‍ය පාරිබෝගිකයින් පමණක් ඇණවුම් කිරීඉමට කාරුණිකව වන්න.
මිලදී ගැනීමට ඔබගේ නම ලිපිනය සහ දුරකථන අංකය messanger හෝ 0757550219 වෙත whatsapp මාර්ගයෙන් අප වෙත එවන්න.
වැඩි විස්තර සදහා Send Message බොත්තම ඔබන්න
දුරකථනයෙන් විස්තර ලබාගැනීම හා ඇනවුම් කිරීම සදහා 0757550219 අංකය අමතන්න.
- Island-wide FREE Delivery.
- Cash On Delivery Available (Conditions Apply).
To Order Send your name address and contact no.
Click Send Message Button for more details.
For Order Call 0757550219.
Dealzone.lk
No 31, Parakrama Road, Mattumagala, Welisara

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


No 31, Parakrama Road, Mattumagala, Ragama
Colombo
11010