SLILG

SLILG

Share

12/12/2024

පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ගරු. පී.රුවන් සෙනරත් මහතා ඉකුත්දා (09) පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා එක්විය. එම අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස් ආලෝකබණ්ඩාර මහතා සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් සහභාගි වූහ. මෙහිදී ආයතනයේ වත්මන් ප්‍රගතිය සහ අනාගත සැළසුම් පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සූරතිස්ස දිසානායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සමග සාකච්ඡා කරන ලදී.

Photos from SLILG's post 24/09/2024

A one-day workshop on Thematic Map Preparation using QGIS at the SLILG IT Resource Center has been successfully completed!

We extend our sincere gratitude to Dr. Suratissa Dissanayke, Director and CEO of SLILG, for his essential support and guidance. His leadership significantly contributed to the success of this event.

We look forward to more opportunities to improve our skills and knowledge in GIS. Stay tuned for information on upcoming workshops and events! 🌍🗺️

26/07/2024

ප්‍රසම්පාදනය පිළිබඳ සහතිකපත් පාඨමාලාව 2024 සඳහා මේ දිනවල අයදුම්පත් කැදවනු ලැබේ... විමසීම් වැඩසටහන් නිලධාරි ජගත් දිසානායක මහතා -071-8564856

Want your organization to be the top-listed Government Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Malalasekara Mawatha
Colombo
0007

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 08:00 - 17:15