ELEWA Ceylon Products

ELEWA Ceylon Products

Share

Photos from ELEWA Ceylon Products's post 19/02/2026

Healthy Foods💚💛💚🌿🌿🌿

👉 පවුලේ සෞඛ්‍යය ගැන හිතන ඔබ වෙනුවෙන්ම.

🥭🥭 Dehydrated TJC mango 🥭🥭
🌿🌿🌿 ELEWA වෙතින් ඉතාම පිරිසිදුව සහ සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරන ලද විජලිත TJC අඹ 🥭🥭🥭

💚 කෘතීම රසකාරක නැති
💚 කෘතීම වරණකාරක නැති
💚 කෘතීම කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අඩංගු නැති
💚 ස්වභාවික පෝෂණයෙන් සපිරි
💚 ගුණාත්මක බව රැකගත් විශ්වාසනීය නිෂ්පාදනයක්

👉 පවුලේ සෞඛ්‍යය ගැන හිතන ඔබ හොඳ තීරණයක් අදම ගන්න.

👉ඔබත් අදම ඇණවුම් කරන්න. අපට inbox හෝ Whatsapp පණිවිඩයකින් යොමු කරන්න.

Packets 3ක් හෝ 3ට වැඩියෙන් ගන්නා විට
Delivery free
Whatsapp - 071 070 2432
Call - 071 995 2869

15/02/2026

Healthy Foods💚💚💚🌿🌿🌿

NEW NEW NEW NEW NEW NEW NEW NEW

👉 පවුලේ සෞඛ්‍යය ගැන හිතන ඔබ වෙනුවෙන්ම.

🥭🥭🥭Dehydrated TJC Mango Powder awailable

🌿🌿🌿 ELEWA වෙතින් ඉතාම පිරිසිදුව සහ සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරන ලද

💚 කෘතීම රසකාරක නැති
💚 කෘතීම වරණකාරක නැති
💚 කෘතීම කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අඩංගු නැති
💚 ස්වභාවික පෝෂණයෙන් සපිරි
💚 ගුණාත්මක බව රැකගත් විශ්වාසනීය නිෂ්පාදනයක්

👉 පවුලේ සෞඛ්‍යය ගැන හිතන ඔබ හොඳ තීරණයක් අදම ගන්න.

👉 ඔයාටත් ඕනෙනම් අදම order කරන්න. අපට Whatsapp message එකක් එවන්න.
Packets 3ක් හෝ 3ට වැඩියෙන් මිළදී ගන්නා විට
Delivery free

Whatsapp - 071 070 2432
Call - 071 995 2869

Photos from ELEWA Ceylon Products's post 11/02/2026

🌿🌿🌿 Healthy Foods 🌿🌿🌿
පවුලේ සෞඛ්‍යය ගැන හිතන ඔබ වෙනුවෙන්ම.

🍹🍹🍹Dehydrated Wood apple Powder 🍹🍹

👉ඔයාටත් ඕනෙනම් අදම order කරන්න. අපට Whatsapp message එකක් එවන්න.
Delivery free
Whatsapp - 071 070 2432
Call - 071 995 2869

Photos from ELEWA Ceylon Products's post 01/02/2026

Healthy Foods 🥑🥑🥑🌿🌿🌿
NEW NEW NEW NEW NEW NEW NEW NEW

👉 පවුලේ සෞඛ්‍යය ගැන හිතන ඔබ වෙනුවෙන්ම.

🥑 Dehydrated Avocado Powder awailable 🥑

🌿🌿🌿 ELEWA වෙතින් ඉතාම පිරිසිදුව සහ සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරන ලද

🥑 කෘතීම රසකාරක නැති
🥑 කෘතීම වරණකාරක නැති
🥑 කෘතීම කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අඩංගු නැති
🥑 ස්වභාවික පෝෂණයෙන් සපිරි
🥑 ගුණාත්මක බව රැකගත් විශ්වාසනීය නිෂ්පාදනයක්

👉 පවුලේ සෞඛ්‍යය ගැන හිතන ඔබ හොඳ තීරණයක් අදම ගන්න.

👉ඔයාටත් ඕනෙනම් අදම order කරන්න. අපට Whatsapp message එකක් එවන්න.

🚛 Packets 3ක් හෝ 3ට වැඩියෙන් ගන්නා විට
Delivery free
Whatsapp - 071 070 2432
Call - 071 995 2869

31/01/2026

🌿🌿 Healthy Foods 🌿🌿

🌿🌿🌿🌿 ELEWA වෙතින් ඉතාම පිරිසිදුව සහ සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරන ලද නිල්කටරොළු මල් තේ පානය ☕☕☕🌿🌿🌿

Photos from ELEWA Ceylon Products's post 27/01/2026

Healthy Foods💚💚💚🌿🌿🌿

NEW NEW NEW NEW NEW NEW NEW NEW

👉 පවුලේ සෞඛ්‍යය ගැන හිතන ඔබ වෙනුවෙන්ම.

🥭🥭🥭Dehydrated TJC Mango Powder awailable

🌿🌿🌿 ELEWA වෙතින් ඉතාම පිරිසිදුව සහ සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය කරන ලද

💚 කෘතීම රසකාරක නැති
💚 කෘතීම වරණකාරක නැති
💚 කෘතීම කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අඩංගු නැති
💚 ස්වභාවික පෝෂණයෙන් සපිරි
💚 ගුණාත්මක බව රැකගත් විශ්වාසනීය නිෂ්පාදනයක්

👉 පවුලේ සෞඛ්‍යය ගැන හිතන ඔබ හොඳ තීරණයක් අදම ගන්න.

👉 ඔයාටත් ඕනෙනම් අදම order කරන්න. අපට Whatsapp message එකක් එවන්න.
Packets 3ක් හෝ 3ට වැඩියෙන් ගන්නා විට
Delivery free

Whatsapp - 071 070 2432
Call - 071 995 2869

Photos from ELEWA Ceylon Products's post 11/12/2025

⭐⭐⭐⭐දැන් ඔබට ELEWA වෙතින්...,,,, නිල්කටරොළු මල් තේ පානය ☕

🔆🔆🔆 නිල් කටරොළු මල් වල සෞඛ්‍ය ප්‍රතිලාභ පිළිබඳ විස්තරය 🔆🔆🔆

💥 නිල් කටරොළු මල් (Blue Butterfly Flower), යනු ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් රැසක දැකිය හැකි, අලංකාර වර්ණයෙන් හා සුවිශේෂී සෞඛ්‍ය ගුණාංගවලින් පොහොසත් ඖෂධීය ශාකයකි. "අපරාජිතා" ලෙසින් ද හඳුන්වනු ලබන මෙම මල්, එහි අද්විතීය නිල් පැහැය සඳහා පමණක් නොව, ආයුර්වේදයේ සහ දේශීය වෛද්‍ය විද්‍යාවේදී දිගු කලක් තිස්සේ භාවිතා කරන ලද විශිෂ්ට සුව ගුණ සමූහයක් සඳහා ද ප්‍රසිද්ධය. එහි ප්‍රධාන සෞඛ්‍ය ප්‍රතිලාභ සහ ඒවා ශරීරයට බලපාන ආකාරය මෙසේ සවිස්තරව දැක්විය හැකිය.

1. ප්‍රබල ප්‍රතිඔක්සිකාරක වල කේන්ද්‍රස්ථානය ➡
නිල් කටරොළු වල ප්‍රධානතම සෞඛ්‍ය ප්‍රතිලාභය වන්නේ එහි අඩංගු වන ඇන්තොසයනින් (Anthocyanins) නම් ප්‍රබල ප්‍රතිඔක්සිකාරක පදාර්ථයන්ය. මෙම සංයෝග මගින් ශරීරයේ ඇති නිදහස් රැඩිකල් (Free Radicals) උදාසීන කිරීමට සහ ඔක්සිකාරක ආතතිය (Oxidative Stress) අවම කිරීමට උදව් කරයි.

🔅 නිදන්ගත රෝග වලින් ආරක්ෂා වීම: ඔක්සිකාරක ආතතිය අඩු කිරීම මගින්, පිළිකා, හෘද රෝග සහ දියවැඩියාව වැනි නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමට සහ සෛල හානි වළක්වා ගැනීමට මෙම මල්වලට හැකියාව ලැබේ.

🔅 ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කිරීම: එහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමටත්, ශරීරය රෝගවලින් ආරක්ෂා කිරීමටත් දායක වේ.

2. ස්නායු හා මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම ➡ සම්ප්‍රදායිකව, නිල් කටරොළු යනු නූට්‍රොපික් (Nootropic) ගුණ ඇති ශාකයක් ලෙස සැලකේ. මෙහි අඩංගු පෝෂ්‍ය පදාර්ථ මොළයේ ක්‍රියාකාරිත්වයට සහ ස්නායු පද්ධතියට සුවිශේෂී සහනයක් ලබා දෙයි.

🔅මතක ශක්තිය වැඩි දියුණු කිරීම: නිල් කටරොළු නිතිපතා භාවිතය මගින් ඇසිටයිල්කෝලයින් (Acetylcholine) නම් ස්නායු සම්ප්‍රේෂකයේ මට්ටම් ඉහළ නැංවීමට උදව් කරන බව විශ්වාස කෙරේ. මෙය මතකය, ඉගෙනීමේ හැකියාව සහ අවධානය යොමු කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

🔅ආතතිය සහ කාංසාව අඩු කිරීම: මෙම මල් වලින් සාදන තේ පානය කිරීමෙන් මනස සන්සුන් කර, මානසික ආතතිය (Stress) සහ කාංසාව (Anxiety) සමනය කිරීමටත්, හොඳ රාත්‍රී නින්දක් ලබා ගැනීමටත් උදව් වේ.

3. සමේ සහ හිසකෙස් වල සෞඛ්‍යය ➡
නිල් කටරොළු මල් වල ඇති ෆ්ලැවනොයිඩ් (Flavonoids) සහ අනෙකුත් සංයෝග සම සහ හිසකෙස් සෞඛ්‍යය නංවාලීමට දායක වේ.

🔅යෞවනය ආරක්ෂා කිරීම: එහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණාංග සමේ නොමේරූ වයසට යාම (Premature Aging) පාලනය කිරීමටත්, සමේ පැහැපත් බව සහ දීප්තිය වැඩි කිරීමටත් උපකාරී වේ.

🔅හිසකෙස් වර්ධනය උත්තේජනය: සාම්ප්‍රදායිකව, හිසකෙස් වැටීම පාලනය කිරීම සහ හිසකෙස් වර්ධනය (Hair Growth) උත්තේජනය කිරීම සඳහා නිල් කටරොළු මල් යුෂ හිස්කබලට යොදා ඇත.

4. දියවැඩියාව සහ රුධිර පීඩනය පාලනය ➡
මෑතකාලීන පර්යේෂණ අනුව, මෙම මල් රුධිරයේ සීනි මට්ටම සහ රුධිර පීඩනය පාලනය කිරීමට යම් දායකත්වයක් සපයන බව සොයාගෙන ඇත.

🔅රුධිර සීනි පාලනය: ආහාර ගැනීමෙන් පසු රුධිරයේ ඇති සීනි අවශෝෂණය අඩු කිරීමට උදව් වීම නිසා දියවැඩියා රෝගීන්ට හෝ දියවැඩියා අවදානමක් ඇති අයට මෙය ඉතා ප්‍රයෝජනවත් විය හැකිය.

🔅හෘද සෞඛ්‍යය: එහි ඇති ප්‍රති-ගිනි අවුලුවන (Anti-inflammatory) ගුණය මගින් රුධිර නාල වල සෞඛ්‍යය පවත්වා ගැනීමටත්, එමගින් හෘද සෞඛ්‍යය නංවාලීමටත් උදව් කරයි.

නිල් කටරොළු මල් තේ, ස්වාභාවික පානයක් ලෙස හෝ ආහාර වර්ණකයක් ලෙස භාවිත කළ හැකි ඉතා වටිනා ඖෂධීය දායාදයකි. කෙසේ වෙතත්, ඔබ නිදන්ගත රෝගයකට ප්‍රතිකාර ලබා ගන්නේ නම්, ඔබේ ආහාර වේලට එය එකතු කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.

🦋 නිල් කටරොළු මල් භාවිත කරන ආකාරය
නිල් කටරොළු මල් සෞඛ්‍ය ප්‍රතිලාභ සහ ස්වාභාවික වර්ණකයක් ලෙස බහුලව භාවිත වේ.

🔅 තේ ලෙස පානය කිරීම
මෙය මල්වල ගුණ ශරීරයට ලබා ගැනීමට ඇති පහසුම ක්‍රමයයි.

➡ උණුසුම් තේ: නටන උණු වතුර කෝපපයකට එක් තේ බෑගයක් දමා විනාඩි කබපන් 5ක් පමණ පෙඟෙන්නට තබන්න. ජලය දීප්තිමත් නිල් පැහැයක් ගත් පසු තේ බෑගය ඉවත් කර පානය කරන්න.

➡ අයිස් තේ (Iced Tea): උණු තේ සාදා, එය සිසිල් කර අයිස් කැට දමා පානය කළ හැකිය. පැණි රසට අවශ්‍ය නම් මී පැණි හෝ සීනි ස්වල්පයක් එක් කරන්න.

🔅🔅වර්ණ වෙනස් වීම (Color Change): මෙහි ඇති විශේෂත්වය වන්නේ, ඔබ තේ එකට දෙහි හෝ ලෙමන් යුෂ ස්වල්පයක් එකතු කළ විට, තේ වල නිල් පැහැය ක්ෂණිකව දම් (Purple) හෝ තද රෝස (Violet) පැහැයකට හැරීමයි.

2. ස්වභාවික වර්ණකයක් ලෙස
ආහාර පානවලට කෘතිම වර්ණක වෙනුවට ස්වාභාවික වර්ණයක් ලබා දීමට මෙය ඉතා සුදුසුයි.

➡ නිල් බත් (Nil Bath): බත් පිසින විට, සාමාන්‍ය වතුර වෙනුවට නිල් කටරොළු මල් පෙඟවාගත් වතුර යොදා ගැනීමෙන් බත් වලට අලංකාර නිල් පැහැයක් ලබා ගත හැකියි.

➡ අතුරුපස සහ කෑම වර්ග: කේක්, පුඩිං, ස්මූති හෝ වෙනත් අතුරුපස සාදන විට මල් වලින් ලබාගත් වර්ණ ජලය හෝ කුඩු (Powder) මිශ්‍ර කරන්න.

3. සම සහ හිසකෙස් සඳහා
හිසකෙස් සේදීම (Hair Rinse): තද නිල් තේ එකක් සාදා සිසිල් කර එය ෂැම්පු කිරීමෙන් පසු අවසන් වරට හිස්කබලට සහ හිසකෙස් වලට වත් කරන්න. මෙය හිසකෙස් වර්ධනයට සහ ශක්තිමත් කිරීමට උපකාරී වන බව විශ්වාස කෙරේ.

➡ මුහුණු ආවරණ (Face Mask): මල් කුඩු, යෝගට් හෝ මී පැණි සමඟ මිශ්‍ර කර මුහුණේ ආලේප කිරීමෙන් සමේ පැහැපත් බව වැඩි දියුණු කර ගත හැකිය.

4. අනෙකුත් භාවිතයන්
සැරසිලි ලෙස: නැවුම් මල් සලාද හෝ අතුරුපස මත අලංකාර සැරසිලි (Garnish) ලෙස යොදා ගත හැකියි.

මිශ්‍ර කර පානය කිරීම: තේ වලට ඉඟුරු, ලෙමන් ග්‍රාස් (Sera) හෝ මින්ට් කොළ එකතු කිරීමෙන් රසය වැඩි කර ගත හැකිය.

වැදගත් සටහන: ඔබ නිල් කටරොළු මල් පානයට හෝ ආහාරයට ගැනීම ආරම්භ කිරීමට පෙර, විශේෂයෙන් ඔබට කිසියම් නිදන්ගත රෝග තත්ත්වයක් ඇත්නම්, වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුය.

👉ඔබත් අදම ඇණවුම් කරන්න පහත විස්තර අපට Whatsapp පණිවිඩයකින් යොමු කරන්න.
Whatsapp - 071 070 2432
Call - 071 995 2869
නම:-
ලිපිනය:-
දුරකතන අංක 2ක් :-
ගෙවීම් කරන ආකාරය
Bank Deposit and
Online Transfer Only
💥💥💥Packets 3කට වැඩිය මිළදී ගන්නේනම් Delivery free 💥
🚛 🚛වැඩකරන දින 3ක් ඇතුලත දිවයින පුරා බෙදා හැරීම...

08/12/2025
Photos from ELEWA Ceylon Products's post 08/12/2025
09/09/2025

⭐⭐⭐⭐දැන් ඔබට ELEWA CEYLON PRODUCTS වෙතින්...,,,,
☕අනෝදා කොළ තේ පානය ☕
☘ බොහෝ වැඩිහිටියන්ට අනෝදා කොළ තේ පානය කළ හැකි අතර කිසිදු අවදානමක් නොමැතිව එහි සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගත හැකිය. මීට අමතරව උණුසුම් පානයක් සොයන අයට එය හොඳ විසඳුමක්.
☘ ඖෂදීය වටිනාකම් රැසක් හිමි කටු අනෝදා ඔබත් අහාරයට එක් කරගන්න.
දැන් ඔබේ පාවිච්චියට පහසුම ආකාරයට Tea Bag ආකාරයෙන් සදා ඔබ වෙත ඉදිරිපත් කර ඇත..👉👉
ඉතාමත් පහසු ලෙස කාලයත් ඉතිරි කර ගෙන අඩුම මිලට ලෙඩත් හොද කරගන්න ඔබට හැකිය.👍👍
අනෝදා කොළ තේ පානය කිරිමෙන් ඔබට ලැබෙන වාසි,
☘ පිළිකා සෛල විනාශ කරයි.
☘ පිළිකා සෛල වර්ධනය වලකාලයි.
☘ දියවැඩියාව වලක්වයි.
☘ අධි රුධිර පීඩනය පාලනය කරයි.
☘ අක්ෂි සෞඛ්යට ගුණදායකයි.
☘ පිට කොන්දේ වේදනාව අඩු කරයි.
☘ මුත්‍රාශයේ, අර්ශස් රෝග සඳහාද වඩාත් ගුණදායකයි.
☘ විදුරුමස් දැවිල්ල, දත් දිරායාම සහ යීස්ට් අසාදන ඇති කරන බැක්ටීරියා වර්ග ඵලදායි ලෙස විනාශ කරයි.
☕සකසා ගන්නා ආකාරය,
නටන උණු වතුර කෝපපයකට එක් පැකට්ටුවක් දමා විනාඩි 3 ක් තබා පානය කරන්න.
👉ඔබත් අදම ඇණවුම් කරන්න පහත විස්තර අපට Whatsapp පණිවිඩයකින් යොමු කරන්න.
Whatsapp - 071 070 2432
Call - 071 995 2869
නම:-
ලිපිනය:-
දුරකතන අංක 2ක් :-
ගෙවීම් කරන ආකාරය
Bank Deposit and
Online Transfer Only
💥💥💥Packets 3කට වැඩිය මිළදී ගන්නේනම් Delivery free 💥
🚛 🚛වැඩකරන දින 3ක් ඇතුලත දිවයින පුරා බෙදා හැරීම...

07/09/2025

කටු අනෝදා තුල ශරීරයට අත්‍යාවශ්‍ය පෝෂ්‍යපධාර්ත රාශියක් ඇති අතර ඒ අතරින් ශරීරයේ ප්‍රතිශක්තිය වඩවන විටමින් C බහුල පළතුරක් වීම විශේෂිත වේ. නිතර ලෙඩ රෝග සෑදීමෙන් වලකින්න අහාරයට වගේම පානයට සුදුසුම පළතුරක් ලෙස කටු අනෝදා මේ දිනවල බොහෝ ජනප්‍රියත්වයට පත්ව ඇත.

ඖෂදීය වටිනාකම් රැසක් හිමි කටු අනෝදා ඔබත් අහාරයට එක් කරගන්න. 💪💪💪

නිකරුනේ වැඩි ගානක් දීල බෙහෙත් ගන්න ඕන නෑ .

🌿ELEWA CEYLON PRODUCTS 🌿

Want your business to be the top-listed Food & Beverage Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


558/34, Sethsiri Place, Pannipitiya
Colombo
10132