Computer Hacking Trics
Computer එක on වෙද්දී අපේ නම කියවෙන්න හදමුද
======================================
මුලින්ම notepad එකක් open කරගෙන ඒකෙ පහල තියන කෝඩ් එක කොපි කරලා paste කරන්න..
ඊට පස්සේ ඒක Speak.vbs ලෙස save කරගන්න.. (මෙහිදී extension එක vbs විය යුතුයි. නම මොකක් උනත් කමක් නෑ..)
Dim speaks, speach
speaks="welcome to john’s computer"
Set speach=CreateObject("sapi.spvoice")
speach.Speak speaks
දැන් Run එක අරගෙන (Windows key + R) මේ command එක type කරන්න..
Shell:startup
දැන් open වෙන folder එකට අර file එක දාන්න.. දැන් restart කරලා බලන්නකෝ...
13/01/2015
Windows වල හැංගුන Icon
===================
සාමාන්‍යයෙන් අපිට Folder එකකට Icon එකක් දාගන්න ඕන නම් අපි කරන්නෙ Folder එක Select කර > Right Click > Customize > Change Icon ගිහිං එතන තියෙන Icon එකක් තොරා ගෙන OK > Apply කරන එකනෙ.නමුත් මෙහිදී පෙන්වන්නෙ සාම්පදායික Icon පෙළක්නෙ.
අද කියල දෙන්නෙ ඊට වඩා හොද Icon ටිකක් අපේ කොම් එකෙන්ම හොයාගන්න විදිහ.
Folder එක Select කර > Right Click >properties > Customize > Change Icon කියන් තැනට යන්න. එතකොට දැන් ඒ icon තියන path එක පෙන්නනවනේ. එතන අන්තිමේට තියන SHELL32.dll වෙනුවට imageres.dll කියල Type කරල Enter කරන්න.
දැන් ඔබට වින්ඩෝස් මෙහෙයුම් පද්දතියේ සැගව තිබූ වෙනස් සහ අලුත් අලංකාර Icon ටිකක් දැකගන්න පුළුවන්.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Colombo