Cleantech Pvt Ltd
08/06/2026
Third Place Winner – Vesak Competition 2026
Congratulations to our Third Place Winner! Your creativity and effort impressed us and earned you a place among the top entries in this year's competition.
Created using:
ඉවත දමන ගෝනි මල්ලක්
බඩඉරිඟු කරලේ වියලි පොතු
වියලි බඩඉරිඟු මල්
බඩඉරිඟු කරලේ කෙදි
Thank you for being part of this wonderful celebration of Vesak and creativity.
As the world's only Wetland Capital, Colombo is home to the Attidiya Wetlands, one of the city's largest and most significant ecosystems, fondly known as the Green Lungs of Colombo.
Since 2019, Abans Group has remained steadfast in its commitment to protecting this vital environmental sanctuary. This World Environment Day, we renew that commitment and reaffirm our pledge to preserve and safeguard the Attidiya Wetlands for generations to come.
We are proud to share that our Chief Executive Officer, Rukitha Nanayakkara, has been featured in the June 2026 edition of LMD Magazine, where he shares his insights on sustainability, innovation, and the passion required to transform waste into value.
Read the full feature on Page 102 of the June edition of LMD Magazine:
https://f.mtr.cool/ayllyvjmkn
හරිත දැක්ම 2026
ජගත් පරිසර දිනය (ජූනි 05) සමගාමීව, “දලු ලන්න ඉඩ දෙන්න” යන මෙවර තේමාව යටතේ ඌව පළාත් මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරන ලද "හරිත දැක්ම 2026” ප්‍රදර්ශනය ජූනි 04 සහ 05 යන දෙදින පුරා බදුල්ල වෙළඳ සංකීර්ණ භූමියේදී පැවැත්වේ.
දිවයිනේ ප්‍රමුඛතම අපද්‍රව්‍ය කළමනාකරණ හා ප්‍රතිචක්‍රීකරණ ආයතනය වන Cleantech ආයතනය මෙම ප්‍රදර්ශනය සඳහා සහභාගී වෙමින්, මහජනතාව දැනුවත් කිරීම, ප්‍රතිචක්‍රීකරණ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සහ තිරසාර පරිසරයක් ගොඩනැගීම සඳහා තම දායකත්වය ලබා දෙයි.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිතුමා, ඌව පළාත් අධ්‍යක්ෂතුමා, බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂතුමා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.
අනාගත පරපුර වෙනුවෙන් පිරිසිදු, හරිත හා තිරසාර ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අප සැවොම එක්වෙමු.
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Address
141, Kirula Road, Colombo 05
Colombo