Ishu
එහෙ මිසයිල ගහනකොට මෙහෙ තෙල් පෝලිම් ගහලා ගෙදර හංගගන්න එපා බන්. හදිස්සියකට තෙල් ටිකක් ගහගන්න නෑ පෝලිම 😤😠
21/02/2026
එයයි මමයි දැන් ආදරවන්තයෝ නෙමෙයි..
හැබැයි ආගන්තුකයොත් නෙමෙයි...
ඒ කොහොම වුනත්...
එයයි මායි අතර තාමත් බැදිමක් තියෙනවා..
හැබැයි ඒකට යාලුකමක් කියන්නද...
එහෙමත් නැත්නම් වෙන නමක් දෙන්න ඕනද
කියලා මට හිතා ගන්න බෑ...
ඒ නිසාම...
හ්ම්ම්...
මං හිඩසක් තියනවා ඒ ප්‍රශ්නයට...
තාමත් මං ලඟ හරි පරිස්සම් අපේ මතක
හැම එකක්ම..
මං මගෙන් ම අහනවා..
"ඇයි මං එයාට මේ තරම් ම බැදුනේ..." කියලා...
මං දන්නෙ නෑ...
මං මොකට මෙච්චර ආදරේ කරනවද ?
කියලා එයාට...
ඔව්ව්ව්ව්ව්...
මං කියනවා...
මං නොසැහෙන්න ආදරේ කරනවා එයාට... 🥺
Copied...
Ishu ❤️
14/02/2026
Ishu
Good Morning
17/01/2026
Ishu ❤️❤️🩹
මම හිතුවේ ඒක බොරුවක් කියලා, නමුත් මම ඇත්තටම Rs. 200,000 එක ගත්තා! ගිහින් උත්සාහ කරලා බලන්න!
http 😒😒
මට එපා යකෝ 😤😠
06/01/2026
මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි….. 😏😏
31/12/2025
Happy New year 🎊
Ishu
31/12/2025
නැත්තන් විෂ් කරන්නෙ නෑ 😒
Ishu
31/12/2025
29/12/2025
තරහයි මං 😒
25/12/2025
Merry Christmas 🎄🎁
21/12/2025
ගොඩක් ළමයි ඉස්කෝලේ කාලේ මේවගේ අසාධාරනකම් වුනත් එවා දරාගෙන කටවහන් ඉන්නවා. එකක්,ගුරැවරැ එක්ක හරිවැරැද්ද කතාකරන්න ගියාම තමන් ලොකුම වැරදිකාරයා වෙනනිසාත්..එතනින් එහාට හැමදේකටම පලිඅරන් කරන කියන හැම දේකටම කැපිල්ලදාන නිසාත්.. ඒ අතින් මේ නංගි great ❤️🫶🏻
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo