DREAMS INSTITUTE

DREAMS INSTITUTE

Share

11/07/2020
19/02/2020

#ස්වාභිමානී_2020


ව්‍යාපාර නීතිය සම්බන්ධ වැඩමුළුව

♾ Date : February 29, 2020

♾ Time : 09:00 AM - 05:00 PM

♾ Venue : Lecture Hall - Center for Entrepreneurship & Innovation
454/1, Highlevel Road, Pannipitiya

දැනට ව්‍යාපාරයක් පවත්වාගෙන යන හෝ ඉදිරියේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු⁣වෙන් සිටින ඔබ...

👉 ව්‍යාපාරික ක්‍රියාවලිය තුළ සේවකයින් (employees : part-time | fulltime) සේවයේ යොදවා සිටීද?

👉 ඉදිරියේදී අලුතින් සේවකයින් සේවයේ යෙදවීමට | බඳවාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින්නේද?

👉 සේවකයින් හා සම්බන්ධව බලපැවැත්වෙන නෛතික පසුබිම පිළිබඳව ඔබ දැනුවත්ද?

👉 සේවකයින් සේවයේ යෙදීම, ගෙවීම් සිදු කිරීම (Salary, EPF, ETF, Bonus, etc.), සේවයෙන් ඉවත් කිරීම හා සම්බන්ධව බලපාන නීතිමය තත්ත්වයන් සහ ක්‍රියාවලිය පිළිබඳව ඔබ දැනුවත්ද?

👉 මීට අමතරව ව්‍යාපාරය සීමාසහිත සමාගමක් (Private Limited Company) ලෙස ලියාපදිංචි කර ඉහළ ප්‍රමිතියකින් යුක්තව පවත්වාගෙන යන ආකාරය සහ සමාගමක් කිරීමෙන් පසු ඔබ අවබෝධයෙන් පසුවිය යුතුම නෛතික කාරණා පිළිබඳව ඔබ දැනුවත්ද?

එසේනම් මෙම වැඩමුළුව ඔබ සඳහාමයි.

ව්‍යාපාර නීතිය (Business Law) සම්බන්ධව පැවැත්වෙන විශේෂ එක්දින වැඩමුළුව.

: Dreams Institute of Enterprise Development and Education (Pvt) Ltd

📌️ මෙම වැඩමුළුව Dreams Institute මඟින් පවත්වනු ලබන 14 වන වැඩමුළුවයි.

📌️ මේ වනවිට 1500 කට අධික ව්‍යාපාරික ප්‍රජාවක් මෙම වැඩමුළු මාලාව හරහා පුහුණු කර ඇත.

🏆️ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ ජාතික වාණිජ මණ්ඩලය (National Chamber of Commerce) මඟින් ක්‍රියාත්මක කරන ලද බස්නාහිර පළාත් "ව්‍යවසාය සම්මාන 2019" සම්මාන උළෙලේදී සුළු පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ, සේවා අංශයේ හොඳම ව්‍යාපාරයට හිමි සම්මානය දිනාගත් එකම ආයතනයයි.
DREAMS INSTITUTE

2019

📝 Reading Materials
☕ Morning & Evening Refreshments

💳 ලියාපදිංචි ගාස්තු : Rs. 2,500/-
[Rs. 1500/- මූලික ගාස්තුවක් ⁣කලින් ගෙවා සහභාගීත්වය තහවුරු කළ යුතු බව කරුණාවෙන් සලකන්න]

**වැඩිදුර තොරතුරු | වැඩමුළුවේ අන්තර්ගතය | ලියාපදිංචි වන ආකාරය (Online Registration Link) මෙම Post එකෙහි Comment එකක් ලෙස ලබා දී ඇත.

**Please read the for more details
. . . . . . . .
**ඔබගේ ව්‍යාපාරය දියුණු කරගැනීමට සහ වර්ධනය කරගැනීමට සපයනු ලබන සේවාවන් පිළිබඳව දැන ගැනීමට අපගේ නිල page එකට Like කර තබන්න**
. . . . . . . .

;
071 928 3888
077 933 7341

THANK YOU

~Dream Team~

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


454/1, Highlevel Road, Pannipitiya
Colombo
10230

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00