Sweets World

Sweets World

Share

Photos from Sweets World's post 11/07/2026

Late posting

Sweden 🇸🇪
ඉන්න දුවෙක් එයාගේ අම්මා වෙනුවෙන් ඕඩර් කරපු

Platter එකට compliment වටලප්පන් දුන්නත්, එයාට ඕන වුණා වැඩිපුර වටලප්පන් ඕඩර් කරන්න ☺

🌱Chicken Biryani
🌱Watalappan

🍀🍁🍀🍁🍀🍁🍀🍁🍀🍁🍀🍁🍀🍁🍀🍁🍀

Surprise your loved ones in Sri Lanka with a delicious home-cooked meal!

❌ No added MSG, artificial flavours or stock powder

Distance shouldn't stop you from showing you care. We specialize in high-quality food orders with reliable doorstep delivery across Colombo and Gampaha. Whether it’s a birthday, an anniversary, or "just because," we’ve got you covered.

📞 Order/Inquire now: 076 822 7133

05/07/2026

වටලප්පන් හදන ඔරිජිනල් රෙසිපි එක බෙදාගෙන මම බැනුම් ඇහුවනේ 😁.
එදා තමයි දැනගත්තේ ලංකාවේ ඉන්න බහුතරයක් වටලප්පන් ඔස්තාර්ලා කියලා. කොමෙන්ට්ස්වල බැනලා WhatsApp එකට මැසේජ් කරලා ෂේප් එකේ නොදන්න දේවල් අහගන්නවා. එකම නම, එකම පිංතූරේ 🤓.
ඒත් ඉතිං මෝඩ මම එයාලට ඕන දේවල් කියා දෙනවලු ☺
එක පාරක් හරි කාපු අය දන්නවා මම හදන වටලප්පන් රස 🤎

#වටලප්පන් #වටලප්පම්

Photos from Sweets World's post 04/07/2026

මම ආසයි work top එක ඉඩ නැති වෙන්න පිරෙනවට ❤️

මේ ඒ වගේ දවසක් "Fathers' Day" වෙනුවෙන්
Singapore 🇸🇬 වලින් ලැබුණු ඕඩර් එකක්

Customized snack boxes

Snack Box 1
▪️Fish rolls
▪️Fish Cutlets
▪️Fish Sandwiches
▪️Sausage Mini Pizza
▪️Cupcake box

Snack Box 2
▪️Fish rolls
▪️Fish Cutlets
▪️Rainbow Sandwiches
▪️Sausage Mini Pizza
▪️Watalappan

Snack Box 3
▪️Fish rolls
▪️Fish Cutlets
▪️Rainbow Sandwiches
▪️Sausage Mini Pizza

🍀🍁🍀🍁🍀🍁🍀🍁🍀🍁🍀🍁🍀🍁🍀🍁🍀

Surprise your loved ones in Sri Lanka with a delicious home-cooked meal!

❌ No added MSG, artificial flavors or stock powder

Distance shouldn't stop you from showing you care. We specialize in high-quality food orders with reliable doorstep delivery across Colombo and Gampaha. Whether it’s a birthday, an anniversary, or "just because," we’ve got you covered.

📞 Order/Inquire now: 076 822 7133

Photos from Sweets World's post 02/07/2026

හිතේ හයියට ආදරෙයි ❤️ කියාගෙන යන්න

Bottom tier එකට dummy දාලා උඩට කේක් දානවා වගේ ලේසි නැහැ,
bottom & middle tiers වලට කේක් දාලා උඩට චූටි dummy එකක් දාන එක. ඒ වගේම බෝල බෝල teddies toppers 9ක් (එයාලා handmade)

සම්පූර්ණ කේක් 5kg ක්, hard buttercream frosting ☺

ඇත්තටම කියන්න හරිම ආදරෙන් හදපු කේක් එකක් 💞
කොයි තරම් මහන්සි වෙලා details හැදුවද කියලා හිතාගන්න අමාරුයි. කේක් tiers දෙක ඇතුලේ පාට හයක ලස්සනම ලස්සන ribbon cake layers හයක් 💛💚💙💜🧡🩷.

පවුලේ කෙනෙක් වෙනුවෙන් හැදුවත් ඒක ඕඩර් එකක්. ඉතිං මම උපරිම සාධාරණයක් ඉෂ්ට කලා. කේක් කෑල්ලක් හපන සැරයක් ගානේ රසයි කියලා අහද්දී ඇත්තටම මහන්සි නිවෙනවා 🥰

(ඕඩර් එක කරලා මාස ගානක් ගියත් පෝස්ට් කරගන්න බැරි වුණා)

▪️5kg Birthday cake
▪️Fruit tarts
▪️Fish patties
▪️Chicken rolls
▪️Fish cutlets
▪️Mini sausage pizza

🍀🍁🍀🍁🍀🍁🍀🍁🍀🍁🍀🍁🍀🍁🍀🍁🍀🍁🍀

Surprise your loved ones in Sri Lanka with a delicious home-cooked meal!

❌ No added MSG, artificial flavours or stock powder

Distance shouldn't stop you from showing you care. We specialize in high-quality food orders with reliable doorstep delivery across Colombo and Gampaha. Whether it’s a birthday, an anniversary, or "just because," we’ve got you covered.

📞 Order/Inquire now: +94 76 822 7133

Want your business to be the top-listed Food & Beverage Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Colombo

Opening Hours

Monday 10:00 - 19:00
Tuesday 10:00 - 19:00
Wednesday 10:00 - 19:00
Thursday 10:00 - 19:00
Friday 10:00 - 19:00
Saturday 10:00 - 19:00
Sunday 10:00 - 19:00