Manel Travels
05/05/2024
යන්න දඹදිව එන්න අප සමග මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පින් පුරවමු අපි සංසාරේ. ආදරයෙන් ඔබ හැදූ වැඩූ සෙනෙහෙබර මවුපිය දෙපළ වෙත බැතිබරව තිළිණ කළ හැකි උතුම් පින්කමකි. අප ආයතනය මගින් සංවිධානය කරනු ලබන ආරක්ෂාකාරී සුහදශීලී සියලු වගකීම් සහිත සේවාවන් යටතේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි බුද්ධකාලීන භාරතයේ සිද්ධස්ථාන සියැසින් දැක වැඳ පුදා ගැනීම සඳහා ඔබට කරන ආරාධනාවයි......
🌷 දින15 සමන්විත චාරිකාව.
🌷 සාංචි පුදබිම
🌷 කොසඹෑ නුවර
🌷 බරණැස ඉසිපතන මිගදාය
🌷 බ්‍රහ්මදත්ත මාලිගාව
🌷 බුද්ධගයාව
🌷 රජගහ නුවර
🌷 විශාලා මහනුවර.
🌷 කුසිනාරාව පිරිනිවන් මංචකය.
🌷 ලුම්බිණි සල් උයන.
🌷 කපිල වස්තු පුරය.
🌷 සැවැත් නුවර ජේතවනාරාමය.
🌷 සංකස්ස
🌷 අග්‍රා නගරය ටජ් මහල්.
🌷 දිල්ලි නගරය.
🌷 කපිල වස්තු සර්වඥ ධාතූන් වහන්සේලා
🌷 සතිපට්ඨාන සූත්‍ර දේශනා කළ ස්ථානය.
🌷 දිල්ලි නගරයේ තවත් බොහෝ ස්ථාන.
🌷🌷🌷මෙම චාරිකාවේ දී අපෙන් ඔබට
🌷 වායු සමනය කරන ලද සුඛෝපභෝගි බස් රථ පහසුකම්.
🌷 එක් අයකු සඳහා ලක්ෂ05 රක්ෂනාවරණයක්.
🌷 වෛද්‍ය පහසුකම්
🌷 බෝතල් කළ පානීය ජලය .
🌷 ලාංකීය හා ඉන්දියන් ආහාර .
🌷 සුවපහසු හොටෙල් වල යාබද නානකාමර සහිත නවාතැන් පහසුකම්.
🌷 ඉන්දියන් හා නේපාල් වීසා ලබා දීම.
🌷 විදේශ ගමන් බලපත්‍රය සකසා දීම.
🌷 ගමන් බෑග් දෙකක්.
🌷 කුඩයක් හා කැප් එකක්.
🌷 චාරිකාවේ වීඩියෝ පටයක්.
🌷 සාප්පු සවාරි, පහසුකම්.
🌷 දින 12 චාරිකාව සාංචි හා කොසඹෑ නුවර හැර.
🌷🌷 බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි සංවිධානයකි.
🌷🌷 විශේෂිත වූ පින්කම් රැසක් සමගින්
🌷🌷 ඔබත් අදම එක්වන්න,
මානෙල් ට්‍රැවල්ස් සමගින්...
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Manel Travels
Colombo