Cheers

Cheers

Share

10/10/2020

ඔබ දන්නවා ද?
ලොව සෑම පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකු මානසික සුවතාව පිළිබඳ ගැටලුවකින් පෙළෙන බව?
ශ්‍රී ලංකාව තුල මෙම අගය සෑම පුද්ගලයන් අට දෙනෙකුටම එක් අයෙකු වන බව?
දීර්ඝ කාලීන මානසික සුවතාවය අහිමි වීමේ ප්‍රතිඵලයන් ලෙස සියදිවි නසාගැනීමේ උත්සාහයන් සහ විශාදය වැනි තත්ත්වයන් ඇති වන බව?
ක්‍රමවත් මානසික සුවතා වැඩසටහන්, උපදේශන සේවා සදහා යොමු වීමෙන් ඉහත සඳහන් තත්ත්වයන් සම්පූර්ණයෙන්ම මගහරවා ගත හැකිය.
Do you know? That one out of every four people in the world suffers from a mental health problem? That this value is one in every eight people in Sri Lanka? That suicidal ideation and depression are the result of long-term loss of mental health? The above mentioned situations can be completely avoided by resorting to systematic mental health programs and counseling services.

It's Okay Not to be Okay.
You are loved. Don't be so hard on yourself.
Come. Let's talk.

Photos 06/10/2020

Thank you for the love and support you beautiful people. We are 1000+ times grateful to our community.

22/08/2020

අපි හැමෝටම ඉවරයක් නැති ප්‍රශ්න කොච්චර තියෙනවද?
ඒ විදිහේ ප්‍රශ්න තියෙන කීදෙනෙක් අපිට මුණ ගැහෙනවද?
ජොලිදාස කියන්නෙත් ඒ වගේ කෙනෙක්.මේ එයාගෙ කතාව...
We all have endless problems, don't we?
And we meet similar people having similar problems, don't we?
Jollydasa is one such fellow. This is his story...

Want your business to be the top-listed Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo
10280