SL Cricket Poop

SL Cricket Poop

Share

23/11/2025

ජයසූරිය මේක කරන්න බැරි නම් දාලා යනවා
අපේ හාමුදුරුවෝ අපි වෙනුවෙන් කතා කරයි 🫡

17/11/2025

මොකක්ද මතක් උන Film එක 😂 ඒ වගේමයි මුනුත්

16/11/2025

කොහොමද තට්ට සනාගෙයි සල්ලි වලට ගහන උන්ගෙයි ප්ලෑන් මේ වගේ Young Talented කී දෙනෙක්ට මුන් මෙහෙම කරනවද උන්ගේ සුරතල්ලුන්ව ඇතුලේ සෙල්ලම් කරවන්න ඇත්තටම දැන් ලන්කාවේ තියෙන්නේ රට වෙනුවෙන් සෙල්ලම් කිරීමක් නෙමෙයි දන්න අදුනන කමට ගහන්න දෙන ක්‍රිකට් එකක් එක්කො උබලා අපි මේවට විරුද්ධ වෙන්න ඕනේ නැත්නම් මුන් වෙන්න ඕනේ නැත්නම් අපේ රටේ ක්‍රිකට් බල්ලෙක් වත් ගනන් ගන්නේ නැති තැනකට එනවා

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo