Ceylon Scenic Rides
13/05/2026
Sri Lanka Police මේ සිදුවීමට නීතිය හරියට ක්‍රියාත්මක වෙන තුරු අපි බලාගෙන සිටිනවා.
බස් හිමිකරුවන්, බස් චන්ඩි ඔය සියල්ල සිටිය යුත්තේ නීතියට යටින්.
මේක තනිකරම මිනී මැරීමට තැත් කිරීමක්.
පොලිසියට එන්න කියලා දඩයක් ගහලා නං යවන්න එපා.
Anura Kumara Dissanayake
Photo වල නියම හිමිකරුවන්ට ස්තුතියි.
゚ ゚viralシalシ ゚viralシypシ゚viralシhtag
20/12/2025
කරන ගොඩක් දේවල් හොඳයි. හැබැයි මේ මොකක්ද මේ විකාරෙ. අලුත්ම SLTB බස් එකේ දැන්මම සුදුයකඩ පතුරු අටවලා. අනික කතරගම ඩිපෝව. Policies, procedures හදන්න බොස්. නැත්තම් අන්තිමට නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ. Dr Prasanna Gunasena
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
A272, Perth Paradise
Colombo
12400