Zee Clothing
Effortlessly Classy💛
දවසම වුණත් කිසිම වදයක් නැතුව පහසුවෙන් අඳින්න පුළුවන් ලස්සනම Dress එකක්. Casual ගමන් වලට වගේම Office යන්නත් මේ Polo Collar Dress එක ගොඩක් ගැලපෙනවා.
Price: Rs. 2190/-
Stocks සීමිත නිසා දැන්ම Inbox එන්න. 📩
23/06/2026
Effortlessly classy, beautifully comfortable. 💚
A dress that gives you a fresh and elegant look all day long ✨
📍 PRICE: 2190/-
📍 ITEM CODE: Z2608BD2-GR
📍 MATERIAL: SOFT RIB
💜 SIZE: XS–2XL | MODEL: S
📦 Islandwide Delivery
📩 DM to Order Now
Simple වුණාට අමුතුම Smart පෙනුමක් තියෙන අපේ අලුත්ම Green Polo Collar Dress එක 💚✨
ඇඟට ගොඩක් පහසු, ඇදෙන සුළු (ribbed) material එකකින් මහලා තියෙන නිසා ඔයාගේ ඇඟේ හැඩය ගොඩක් ලස්සනට මේකෙන් පෙන්නනවා. ඒ වගේම මේ White collar එක නිසා ඩ්‍රෙස් එකට ලැබෙන්නේ මාරම Fresh, casual look එකක්.
Price: Rs. 2190/- Only!
ඉක්මනට Inbox ඇවිත් ඔයාගේ Size එක වෙන් කරගන්න! 📩
+94711018336
18/06/2026
Rs. 2,190/- Zella Polo Midi Dress
Classic polo collar & perfect fit in super soft, feel-comfy stretchy rib. The perfect go-to dress for any day ✨
🎯 Material: Premium Soft Rib
📏 Sizes: XS - 2XL (DM for sizing help!)
👗 Model wears: S
🎁 𝗕𝘂𝘆 2 - 𝗙𝗥𝗘𝗘 𝗗𝗘𝗟𝗜𝗩𝗘𝗥𝗬!
Stock moving fast! Grab yours now. 🛍️
📩 DM or WhatsApp: 071 101 8336
18/06/2026
Timeless stripes and an effortless, untucked fit. Perfect for your daily workwear style! 👀
📍 PRICE: 1890/-
📍 ITEM CODE: Z2610SH6-BKS
📍 MATERIAL: POLYESTER BLEND
💜 SIZE: M–3XL | MODEL: L
📦 Islandwide Delivery
📩 DM to Order Now
දකිනකොටත් අමුතුම Smart ගතියක් තියෙන අපේ අලුත්ම Black & White Striped Shirt එක🖤✨
Vertical stripes තියෙන නිසා මේ Top එක ඇන්දම ඔයාට ගොඩක් පිළිවෙල, Professional පෙනුමක් ලැබෙනවා.
18/06/2026
Effortlessly Chic, Always Confident ✨🖤
A timeless black printed shirt that gives you the perfect blend of comfort, style, and elegance for any day. 👜
📍 PRICE: 1890/-
📍 ITEM CODE: Z2610SH6-BKF
📍 MATERIAL: LINEN
💜 SIZE: M–3XL | MODEL: L
📦 Islandwide Delivery
📩 DM to Order Now
Black & White කියන්නේ කවදාවත් out of fashion වෙන්නේ නැති ලස්සනම combination එකක් නේද🖤✨
අපේ අලුත්ම Black Printed Shirt එක Office යන්න වගේම casual ගමන් වලටත් ගොඩක් ගැලපෙනවා. විශේෂයෙන්ම Tucked-in කරන්නේ නැතුව ලේසියෙන්ම අඳින්න පුළුවන් නිසා ඇඟටත් මාරම පහසුයි.
18/06/2026
Timeless stripes, endless style.
Your go-to shirt for a smart, polished look every day. 🤍👔
📍 PRICE: 1890/-
📍 ITEM CODE: Z2610SH6-BLS
📍 MATERIAL: MIX COTTON
💜 SIZE: M–3XL | MODEL: L
📦 Islandwide Delivery
📩 DM to Order Now
දකිනකොටත් හරිම Fresh පෙනුමක් තියෙන අපේ අලුත්ම Blue Striped Shirt එක💙
මහන්සියක් නැතුවම ලස්සනට අඳින්න පුළුවන් design එකක් තමයි මේක. දවසම ඇඳගෙන හිටියත් හරිම පහසුයි. විශේෂයෙන්ම මේ Top එක කලිසමට උඩින් ඇන්දම ලැබෙන Professional look එකට ගොඩක් අය කැමති වේවි. 🫶💜
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo