Italian Language Center
21/04/2026
The Italian Language Center ශ්‍රී ලංකාවේ පිහිටා ඇති, ඉතාලි සම්බන්ධ ලේඛන, පරිවර්තන සහ වීසා උපදේශන සේවාවන් සඳහා විශේෂීකරණය වූ වෘත්තීමය ආයතනයකි.
අපගේ ප්‍රධාන සේවාවන්:
* ඉතාලි භාෂා පරිවර්තන සේවාවන් (සිංහල / ඉංග්‍රීසි ↔ ඉතාලි).
* ලේඛන නීතිගත කිරීම (Legalization) සඳහා සම්පූර්ණ සහාය.
* සියලුම ඉතාලි වීසා සඳහා අවශ්‍ය ලේඛන සකස් කිරීම සහ උපදේශන සේවාවන්.
* Work / Employment (Sponsor) වීසා සඳහා අවශ්‍ය ලේඛන සහ උපදේශන සේවාව.
* Family / Reunification වීසා සඳහා ලේඛන සකස් කිරීම සහ උපදේශන සේවාවන්.
* Tourist / Visit වීසා සඳහා උපදේශන සහ ලේඛන සකස් කිරීම.
* ඉතාලි පුරවැසිභාවය සඳහා අවශ්‍ය ලේඛන සකස් කිරීම සහ නීතිගත කිරීම.
* ජාත්‍යන්තර ලේඛන කුරියර් සේවාව – ඔබ ඉතාලියේ ඔබගේ නිවසටම ආරක්ෂිතව ලේඛන ලබාදීම
සැලකිය යුතු කරුණ:
අප ආයතනය විසින් වීසා අයදුම්පත් සෘජුව ඉදිරිපත් කිරීම සිදු නොකරන අතර, ලේඛන සකස් කිරීම සහ වෘත්තීමය උපදේශන සේවාවන් පමණක් ලබා දේ.
📞 වැඩි විස්තර සඳහා: 077 545 2898 / +94 775 452 898
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
410, Galle Road, Colombo 3
Colombo
Opening Hours
| Monday | 09:00 - 16:00 |
| Tuesday | 09:00 - 16:00 |
| Wednesday | 09:00 - 16:00 |
| Thursday | 09:00 - 16:00 |
| Friday | 09:00 - 16:00 |