Chama Suraweera
24/12/2025
Two paths and two destinies... 🖤🤍
Location - Matara
10/11/2025
Something new happens every day. ✨️❤️
22/05/2024
අසිරිමත් තෙමගුල සිහිවෙන පිංබර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා. 🙏🙏
12/05/2024
“𝐆𝐮𝐢𝐝𝐢𝐧𝐠 𝐛𝐮𝐬𝐢𝐧𝐞𝐬𝐬𝐞𝐬 𝐭𝐨 𝐬𝐮𝐜𝐜𝐞𝐬𝐬, 𝐣𝐮𝐬𝐭 𝐥𝐢𝐤𝐞 𝐚 𝐦𝐨𝐭𝐡𝐞𝐫 𝐠𝐮𝐢𝐝𝐞𝐬 𝐡𝐞𝐫 𝐜𝐡𝐢𝐥𝐝. ❤ This Mother’s Day, we honour the wisdom and love of every mom. Wishing you a day as inspiring as your influence. 𝐇𝐚𝐩𝐩𝐲 𝐌𝐨𝐭𝐡𝐞𝐫’𝐬 𝐃𝐚𝐲 ❤ from Chama Suraweera.
”
10/04/2024
🌙✨ May the magic of Eid bring you joy, peace, and prosperity. Eid Mubarak to you and your loved ones! 🕌❤️
05/03/2024
🏆️ ඔබ කුමන මට්ටමක ව්‍යාපාරයක් හෝ සේවාවක් සමාජයට ලබා දෙන්නේනම් එය සමාජමාධ්‍යජාල ඔස්සේ නොමිලේම ප්‍රචාරණය කර ගැනීමට හැකියාව ඇත.
😍 එයට උවමනා වන්නේ හොද නිර්මාණශීලී සහ සමාජීය වශයෙන් කතාබහට ලක්වන අන්දමේ නිර්මාණයකි. ( content )
😎 මේ සඳහා තවත් බොහෝ කාරණා හේතු වුවද ඔබගේ නිර්මාණශීලීත්වය සහ නව තාක්ෂණය නිසියාකාරව භාවිතා කරන්නේනම් ඔබත් ඔබේ ව්‍යාපාරයත් දියුණුවේ හිනිපෙත්තටම යනු ඇත.
ජීවිතය ජයගන්න එක්වන්න අපේ Whatsapp channel එකත් සමඟ...
https://whatsapp.com/channel/0029VaAwuudFy72KkjaGvR0X
- ඔබේ සිහින විශ්වාස කරන්න -
Digital Marketing Consultant
~CHAMA SURAWEERA~
27/02/2024
ඔබ ඔබේම සිහිනයක් වෙනුවෙන් කැපවෙන අයෙකුනම් ඔබ අරමුණක් සහිතව ඉදිරියට ගමන් කරන පුද්ගලයෙකි. ❤
එක් අරමුණක් වෙනුවෙන් අපගේ මොලය සකස් වූ පසු කිසිදු පෙලඹවීමකින් තොරවම ඔබ ඔබගේ සිහිනය කරා යනු ඇත. ❤💡
ජීවිතය ජයගන්න එක්වන්න අපේ Whatsapp channel එකත් සමඟ...
https://whatsapp.com/channel/0029VaAwuudFy72KkjaGvR0X
- ඔබේ සිහින විශ්වාස කරන්න -
Digital Marketing Consultant
~CHAMA SURAWEERA~
26/02/2024
😎 ඉතින් මේ හැමෝම කතාවෙන Poke කතාව මොකක්ද? 🤔
😃 සරලවම කිව්වොත් ඔයාට එයාගේ අවධානය ගන්න ඕනෙනම් ඔයාට Poke එකක් යවන්න පුලුවන්.
😌 ඒ වගේම ඔයා යවපු Poke එක එයා Poke back කලොත් ඒ කෙනාට ඔයාගේ පෝස්ට් සහ වීඩියෝස් වැඩිපුර පෙන්නන්න ගන්නවා 😍
ඔන්න ඉතින් අමතක උනු මතකයන් ආයෙත් අලුත් කරගන්න චාන්ස් එකක් 😍😍
🔴 ඉතින් ඔයාටත් පුලුවන් facebook search bar එකේ poke කියලා type කරලා Search කිරීමෙන් ඔයාගෙ කැමතිම friend කෙනෙක්ට poke එකක් යවන්න... 😎😎
🔴 වැඩිපුර poke දාලා Account restrict කරගන්න එපා.. 😎
මගේ poke ටිකත් poke back කරන්න යාලුවනේ .. 😎😎
Digital Marketing Consultant
~ CHAMA SURAWEERA ~
25/02/2024
අමු මාර්කටින් EP: 01
📢 ඔබ නිතරම වගේ භාවිතා කරන whatsapp Status හරහා ඔබේ ව්‍යාපාරය හෝ සේවාව බොහෝ පිරිසක් අතරට රැගෙන යාමට හැකි බව ඔබ දැනගෙන සිටියාද?? 😮
🤔 ඔයා හිතන්න ඔයාට තියෙනවා පළතුරු කඩයක්. ඔයා මේ කඩේ ලස්සනට බෝඩ් එකක් ගහලා පාරෙ යන කට්ටියට පේන්න දාලා තියෙනවා. ඒක නිසා වටේ පිටේ කට්ටිය Update මොනවද මෙතන වෙන්නේ කියලා..
😎 හිතන්න ඔයාගේ බිස්නස් තවත් පියවරක් ඉස්සරහට ගන්න ඕනෙ කියලා. ඒ කියන්නේ දවසේ ආදායම හෝ මාසෙ ආදායම තව ටිකක් වැඩි කරගන්න ඕනේ වගේ හිතෙනවනම්, ඔයාට පුලුවන් ලස්සන පෝස්ට් එකක් හදා ගන්න. මෙන්න මෙහෙම 👇
01. සුමිහිරි පළතුරු මිහිරිගෙ කඩෙන්...
02. අද දවසේ කෙසෙල් මිල අඩු උනා...
03. අඹ ගෙඩි පහකට තවත් ගෙඩියක් නොමිලේ.
04. මේ සතියේ පූජා වට්ටි සඳහා 20% ක වට්‍ටමක්..
👉 ඉතින් මේ පෝස්ට් එකට ලස්සනම ලස්සන පළතුරු රූප ටිකකුත් දාලා දිව පිනා යන විදිහට සහ අනිවාර්යයෙන් ඔයාගේ දුරකථන අංකයත් දාලා ඔයාට ගැලපෙන විදිහට හදාගන්න පුලුවන්. 😍
👉 ඒ වගේම බිස්නස් අඩු දවස් ඉලක්ක කරලා ඔයාට ගැලපෙන විදිහට නිර්මාණශීලී පණිවිඩයක් ඔයාගෙ පාරිභෝගිකයින්ට දෙන්න පුලුවන්
😎😎 දැන් මෙහෙමයි Magic එක වැඩ කරන්නේ. ✌️
📢 ඔයාගේ whatsapp එකේ status එකක් දැම්මොත් අඩුම 100ක් වත් බලනවනෙ, ඉතින් මේ වගේ ඔයාගෙ පැත්තෙ ඉන්න ඔයාගෙම යාලුවො 10 ක් ඔයාගෙ status එක දැම්මොත් නිකන්ම 1000ක් ඔයාගේ Ad එක දැකලා 😍 ඉතින් මේ ඇතුලත අනිවාර්යයෙන් 500 කට වැඩි පිරිසක් ඔයාලගෙ ප්‍රදේශයේම අයමයි.
📢 මෙහෙම සතියකට සැරයක් නැතිනම් සතියකට කිහිප සැරයක් කරන්න පුලුවන්.
😌 ඔන්න දැන් හිතන්න එපා මුන් මේ වගේ පෝස්ට් එකක් whatsapp status දායිද කියලා 😂 ඔයාට ඔන්න චාන්ස් එක මනුස්සයො අදුන ගන්න.. 😌
🔴 කිසිම දේකට බය වෙන්න එපා අනිවාර්යයෙන් ඔබේ පාරිභෝගිකයින් සමඟ ඔබගේ දුරකථන අංකය හුවමාරු කරගන්න... එවිට ඔබේ status දකින ප්‍රමාණය 100 සිට 1000+ දක්වා වැඩි වනු ඇත..
😍 ඉතින් මේක 100% ක් වියදම් රහිත ප්‍රචාරණ ක්‍රමයක්. ඔයාට පෝස්ට් හදන්න බැරිනන් පොඩි ගානක් වියදම් කරලා පෝස්ට් එකක් හදාගන්න.. ❤ තැනක් නැතිනම් අපට කතා කරන්න..
🏆️අපේ Hela Ads - Digital Solutions Team එක සූදානම් ඔබේ කුඩා ව්‍යාපාරය ලොකු තැනකට යනකම්ම ඔබට උදව් කරන්න.. 🏆️
කතා කරන්න : 077 - 817 72 58
🔴 ❤ Whatsapp status විතරක්ම නෙවෙයි සමාජමාධ්‍යජාල හරි විදිහට භාවිතා කරනවනම් ඔබේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වනු ඇත.
ජීවිතය ජයගන්න එක්වන්න අපේ Whatsapp channel එකත් සමඟ...
https://whatsapp.com/channel/0029VaAwuudFy72KkjaGvR0X
- ඔබේ සිහින විශ්වාස කරන්න -
24/02/2024
ඔබව සාර්ථකත්වයේ හිනිපෙත්තට රැගෙන යාමට උපකාරී වන ඔබේ පාරිභෝගිකයන් හට ඉතා උසස් ගුණාත්මක සේවාවක් ලබා දීමට සෑම විටම කටයුතු කරන්න...
ජීවිතය ජයගන්න එක්වන්න අපේ Whatsapp channel එකත් සමඟ...
https://whatsapp.com/channel/0029VaAwuudFy72KkjaGvR0X
- ඔබේ සිහින විශ්වාස කරන්න -
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Nugegoda, Colombo
Colombo