GAYA Crafts

GAYA Crafts

Share

23/05/2024

සුබ වෙසඟක් වේවා!!!

Photos from GAYA Crafts's post 16/05/2023

ලස්සනම ලස්සන මේ Dream Catcher Key tags ඔයාටත් ඕනෙද?

ඔයාට කාටහරි තෑගි දෙන්න🎁 විශේෂ අවස්ථා සඳහා දෙන්න🎊️ මතක සටහනක් විදියට දෙන්නත් 😍😋 රුපියල් 150/= ක් වැනි මුදලකට දැන් මෙය අපෙන් ලබා ගන්න පුලුවන්. තොග මිල ගණන් සාකච්ඡා කර ගත හැකියි.

කරන්න තියෙන්නේ ඔයාගේ ඇණවුම අදම වෙන් කරගන්න එක විතරයි.
ඔබගේ ඇණවුම ලබා දීමේදී ඔබේ,

නම:-
ඇණවුම ලබා දිය යුතු ලිපිනය:-
සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක දෙකක්:-
දිස්ත්‍රික්කය:-

සඳහන් කරලා Whatsapp Massage 075 785 2700 📥 එකක් අපට එවන්න

❌Cash On Delivery කරනු නොලැබේ.❌
බැංකු තැන්පතු පමණයි 💵💰
Bank Deposit Only ✔️

075 785 2700

05/05/2023

සුපිංබර වෙසක් මංගල්‍යයක් වේවා!!!

Want your business to be the top-listed Interior Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo