Kalz Graphic

Kalz Graphic

Share

01/02/2026

PINNA LEGACY AWARDS- 2026

-BUSINESS EXCELLENCE AWARD -

EXCELLENCE IN DIGITAL AND PRINT DESIGN
N.G. KALPANI M. GAMLATH - KALZ GRAPHIC

-Thank you Pinna Legacy Awards-

හීනේ තියෙන්නේ හැබෑ කරගන්න 💜

මේ අවුරුද්දේ ලැබුණු දෙවන Award එක මේ... එකත් මගේ Business එක වෙනුවෙන්...වාහනයක උනත් බ්‍රෙක් තියෙන්නේ හයියෙන් යන්න...මග හැරුණු හීන ඉක්මනින් සැබෑවක් වෙනකන් වේගෙන් නැත්තං බඩගාගෙන හරි දුවන්න... මොකද දෛවයට ජිවීතය භාර නොදුන් ධෛර්යවන්ත මිනිස්සු දවසක දිනන්නම ඕනේ 🫶

මේ තැනට එන්න පුලුවන් උනේ මගේ ආදරණිය සේවාදායකයෝ වගේම මගෙන් ඉගෙනගන්න මගේ ආදරණිය දරුවෝ නිසා, එයාලාගේ ආශිර්වාදය නිසා කියලා මං විශ්වාස කරනවා. බොහොම ස්තූතියි මා වෙත සුබ පැතුම් එක්ක ආදරණිය හිත් තියන ඔබ සැමට... 🫶

16/11/2025

Let's Design with me

Photos from Kalz Graphic's post 16/11/2025

Logo design 2025

Brand name : SOS PRODUCTION

ඔබගේ ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු සදහා සහ සන්නිවේදන කටයුතු සදහා අවශ්‍ය සියලුම වර්ගයේ Logo Design ඇතුලු සියලු Graphic Design නිර්මාණයන් එකම ආයතනයකින් ඉතා ආකර්ශණියව, උසස් තත්ත්වයෙන් මෙන්ම සාධාරණ මිල ගණන් යටතේ කාර්‍යක්ෂම, විශ්වාසනීය, සුහදශීලි සේවාවක් සමගින් සිදු කර ගැනීමට අවශ්‍ය නම් ඔබත් Kalz Graphic අප ආයතනය සමග දැන්ම සම්බන්ධ වන්න.

ඔබගේ ව්‍යාපාර ආයතනය ලංකාවේ අංක එකේ ආකර්ශණීය ආයතනයක් , වෙළෙඳ නාමයක් බවට පත් කිරිමට අප සුදානම්.

ඔබහට අපෙන්...
✅ international level 100% High Quality concept & design
✅ 24 Hours Express Delivery
✅ Unlimited revisions
✅ High-quality (300dpi) JPEG
✅ Professional customer service

Contact us at Kalz GRAPHIC to get all the designs done, including the facebook , instagram , whatsapp post you need to make your Company attractive to customers. Join us now to get an efficient, friendly service with high quality design.

© All rights reserved | Kalz Graphic

Contact Details 👇

Call or Whatsapp +94767433553
Email [email protected]

Other Services 👇

Kalz Graphic
https://www.facebook.com/the.kalzgraphic?mibextid=ZbWKwL

Kalz Academy
https://www.facebook.com/kalzacademy?mibextid=ZbWKwL

Follow me👇

Fb official
https://www.facebook.com/kalpanigamlath.kalz?mibextid=ZbWKwL

Tiktok
https://www.tiktok.com/.gamlath?_t=8mTgH07gknR&_r=1

Youtube
https://m.youtube.com/

Behance
https://www.behance.net/kalpanidkgraphic

Kalz Graphic 💛🖤🍃

Want your business to be the top-listed Advertising & Marketing Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo
00100