Japan- Nihon Dreams

Japan- Nihon Dreams

Share

26/05/2026

කයේ බලගතුම ස්ථානය වන මහා සෑය භාරව ඉන්න සිවුරක් දාගත්ත මනුස්සයා පන්සලට අම්මත් එක්ක වදින්න එන 8 වසරේ චූටි දරුවා පෙන්නලා අහනවා පොරත් එක්ක නිදාගන්න එවන්න පුළුවන් ද කියලා.

පොඩ්ඩක් හෙමීට ඕක කල්පනා කරලා බලපල් ලා. සාමාන්‍යය සමාජයේ කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් ඕක අහනවද ? [Spa එකක/මඩමක වගේ නම් අහන්න පුළුවන්.]

ඒත් 8 වසරේ ඉන්න චූටි ළමයෙක්ව පෙන්නලා ???? මේ අහන්නෙ පන්සලට එන දරුවෙක්ව පෙන්නලා.

සල්ලි වලට දුන්නා, ඒක හරි. ඒක උනේ පස්සෙ. මුලින්ම මේක හිතුන විදිහ පොඩ්ඩක් හිතලා බලන්න.

මේ 8 වසරේ වගේ ඉන්න චූටි දරුවෙක් ගැන ආසාවක් ඇති වෙන්න තරම් වයසක නා කි යෙ ක් ගේ ඔලුව වැඩ කරන විදිහ හිතලා බලන්න.

අප්පිරියයි නේද ? එහෙම පොඩි දරුවෙක් පෙන්නලා කිසිම බයක් නැතුව අහන්න තරම් ඒ මනුස්සයා කලින් මොන තරම් ගේම් ගහලා ඇතිද කියලා හිතෙන් නැද්ද ?

26/05/2026

"ගැහැණු ඇපි එක මිටට"
කීවේ කවුද.?
කීවේ කාහටද..?
කුමන අවස්ථාවේද..?

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo
00300