Event Media Wedding Planning
11/09/2025
විවාහ 2026
Event Media විසින් සංවිධානය කරනු ලබන විවාහ මංගල ප්‍රදර්ශනය මෙවරත්,
📅 2026 ජනවාරි 09, 10, 11 යන දිනයන්හී දී
📍බන්ඩාරනයක සම්මන්ත්‍රණ ගාලාවේදී (BMICH) පැවැත්වේ..
ඔබගේ සිහින මංගල දිනය හැඩකරගැනීමට එන්න, අප හා එක්වන්න..
මනාලියන් හැඩගැන්වීම් කරුවන්, උත්සව සැරසිලි, ප්‍රසිද්ධ හෝටල්, ජායරූපකරුවන් සහ උත්සව අවස්ථා සැලසුම් කරුවන් සහභාගී වන දැවැන්තම මංගල ප්‍රදර්ශන.
වැඩි විස්තර සදහා අමතන්න : +94 773180955
Want your business to be the top-listed Event Planning Service in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No. 723/2 , Pannipitiya Road , Thalawathugoda
Colombo
10116