Kitchen by Sheh

Kitchen by Sheh

Share

23/10/2023

Husband ගෙ Beef curry එකත් එක්ක දවල් කෑම ලෑස්තියි. ළූනු සම්බෝල, පරිප්පු තෙම්පරාදුවයි, මුරුංගා කොළ මැල්ලුමයි, පපඩම් එක්ක මිරිස් කරල් බැදලා නාඩු හාලේ බත් කමු.

23/10/2023

Husband හදපු Beef curry එක නම් හරිම රසයි.

22/10/2023

නිවාඩු ඉරිදා හැමෝම ගෙදර ඉන්න දවසෙ උදේම කොළ කැද එකක් බීලා දවස පටන් ගමු. මුරුංගා කොළ ,කරපිංචා, සුදු ළූනු රතු ළූනු, පොල් කිරි ටිකක්, සහල් ටිකක් එකතු කරගෙන තමා Kitchen by Sheh කොළ කැද හැදුවේ. ගුණදායක වගේම ආයු බල වඩන පානයක් එක්ක දවස පටන් ගමු. 🌿💪❤️

21/10/2023

ලේසියෙන්ම ඉක්මනටම හදාගන්න පුලුවන් හරිම රසවත් කෑම වර්ග දෙකක් තිබුනත් ඇති දවල් බත් එකට...හිතත් පිරෙනවා...බඩත් පිරෙනවා 😌😍🙊

17/09/2023

පොල් කිරි දාලා හදපු කහ බත් එක්ක Chicken Drumsticks Curry දවල්ට කමු 😋😍

13/09/2023

දවල්ට උණුම උණු නාඩු හාලේ බත් එක්ක අල තෙල් දාලා තෙබු කොළ සම්බෝල එක්ක මාලු මිරිසට...

03/09/2023

කෘතීම රසකාරක නැතිව පොඩි අමුද්‍රව්‍ය ටිකක් එකතු කරගෙන ඉක්මනින් මම හදපු Chicken Fried Rice...

No Artificial Flavors

23/08/2023

කිරි බේරෙන උණුම උණු කිරිබත් ලුණුමිරිස් සහ සීනි සම්බෝල එක්ක උදේට... 👌😍

Want your business to be the top-listed Interior Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo