Nalanda College Communication Unit

Nalanda College Communication Unit

Share

06/06/2026

Nalanda College Makes History as Sri Lanka’s First Carbon Footprint Neutral School

We are proud to announce that Nalanda College has officially become the first school in Sri Lanka to achieve Carbon Footprint Neutral status.
The official certification was presented to Principal Mr. Iran Champika Silva by the Hon. Minister of Environment, Dr. Dammika Patabendi, on June 5, 2026, coinciding with World Environment Day.

Nalanda College remains dedicated to leading by example, shaping a greener future through sustainable education.

30/05/2026

" අස්ථීර වූ ලොවක ස්ථීර මමත්වයක් නැත...
මමත්වය අත්හැරිය තැන තෘෂ්ණාවක් නැත....
තෘෂ්ණාව නිවී ගිය තැන සසර ඉපදීමක් නැත....
භව සසර නිවුණු තැන දුකෙහි නිමාව ඇත...
එයයි උතුම් වූ ත්‍රිලක්ෂණය. "

ධර්මාලෝකයෙන් ලෝවැසියන්ගේ සිත් සතන් සැනසූ අප අමා මෑණි ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සමරන පින්බර වෛශාඛ්‍ය මංගල්‍යයක් වේවා !...

27/05/2026

සංගීතයේ නවමු මානයකට දොරටු විවර කරන ගීත්මා 2026 සඳහා ඉතිරිව ඇත්තේ තව එක් දිනක් පමණි. ඒ අසහාය වූ සජීවී ප්‍රාසංගික අත්දැකීම විඳගන්නට ඔබත් සූදානම් ද?

හෙට මැයි 28 BMICH පරිශ්‍රයේදී දිගහැරෙන මේ සොඳුරු සන්ධ්‍යාව විඳගන්නට, ඔබේ ආසනය වෙන්කර ගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න.





#ගීත්මා2026

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Nalanda College, Colombo 10
Colombo