SCAN Promotions
රාජංගනය ,යාය 17 යාළුවො සෙට් වෙමු..
කොටගල කහට ගම්මැදි සාජ්ජය ...
🥳🥳🥳🥳🥳🥳
23/01/2025
කොටගල කහට වෙතින් රස වාසනා අරන් ඔන්න අපි මුලින්ම එනවා පිළියන්දල නගරයට. ඉතින් ඔයාලාට Scooty Pep යතුරුපැදි පහක් දිනාගන්න අවස්ථාව හිමි වෙනවා. ඒවගේම එදාට රසම රස කොටගල තේ එකක් බොන ගමන් තවත් තෑගි බොහෝමයක් දිනාගෙන වටිනා Scooty යතුරුපැදියක් ඔයාගෙම කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාගෙ නගරයටත් ඉදිරියේදී කොටගල කහට රස වාසනා අරගෙන අපි එන්න සූදානම්!! එහෙනම් ඔයාට කරන්න තියෙන්නෙ පුංචි දෙයයි. කොටගල කහට ඕනෑම හිස් පැකට්ටුවක් ලියුම් කවරෙක දාලා ඔයාගෙ නම, ලිපිනය සහ දුරකථන අංකය ලියලා අප්‍රේල් 30 වනදාට කලින් ඉක්මනින් තැ.පෙ. 161, කොළඹ 10 ලිපිනයට තැපැල් කරන්න.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
No 36, D. R. Wijewardana Mawatha, Colombo 10
Colombo