Vibez
It's okay to cry 🥺💜
23/05/2023
ආදරය vs හිතවත්කම
හිනා උන කතා කල පලියට කොහොමද අපි දන්නෙ ඒ හිත අස්සෙ තියෙන්නෙ ආදරයද යාලුකමද කියල 😊
ආදරෙයි හිතවත්කමයි අතරෙ තියෙන්නෙ නූලක වෙනසක්.
ඒ ආදරනීය හිතවතකම ඇතුලෙ අපි අපේම අයිතියක් හොයනව.
තනියම දකින හීන වලට ඒ චරිතෙට ප්‍රදාන කැරැක්ටර් එක දීල අපි සතුටු වෙනවා.
ඒත් එක මොහොතක් එනව ඒ ජීවිතෙ අයිතිකාරයා ඇස් ඉස්සරහට එන.
අන්න ඒ වෙලාවට අපි අපෙන්ම අහනව
" එයා අපිව රැවැට්ටුවද කියල "
නෑ අපි රැවටුනා
එයාගෙ හිතවත්කම් අස්සෙ අපි ආදරයක් හෙව්ව.
එයා හොයල බලන්නෙ ආදරය හින්දද.
ඒක එයාගෙන්ම දැනගන්න තිබ්බනම්...ඒත් අපිට ඒක දැනගන්න ලැබෙන්නෙම හිත රිදෙන තප්පරේක.
අන්න ඒකයි ලෝකෙට හොරෙන් බොරුවට හිනාවෙන මිනිස්සු මේ තරම් බිහිවෙන්නෙ 😞🌻
ආදරෙයි නොකියා ආදරේ කරමු ....😊
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo