Colombo vibes 2024
13/09/2024
ඔන්න වෙනස 🖐 කට්ටිය ලෑස්ති ද 👊
ඔක්තෝබර් 11 වෙනිදා "මතකයන්" පලමු අදියර මීගමුව කඩොල්කැලේට දෙනකොට ඔන්න දෙවනි අදියර අපි අරන් එනවා කොළඹට 🏢 Avatar Band Sl එක්ක 🎶
කොළඹ කොහෙටද " මතකයන් - 02 " අරන් එන්න ඕන ?? වැඩිම ඉල්ලුමට සැපයුම දෙන්න අපි ලෑස්තියි 👊
ARA Entertainment & Bapana Fireworks JKH Creations Chamara Weerasinghe Colombo vibes 2024
20/08/2024
මනේජ් සංජය ප්‍රථම වතාවට Acoustic බෑන්ඩ් එකක් එක්ක හෝමාගමදී ❤️ AVATAR බෑන්ඩ් එකේ බැකින් එක 🔥
Saththai hari adarei man | Manej sanjaya with avatar music band | S&S Fire Blast Homagama
14/08/2024
S&S ENTERTAINMENT ආයතනය මගින් ඉදිරිපත් කරන HOT BLAST 🔥 ප්‍රසංග මාලාවේ දෙවනි අදියර "බණ්ඩාරගම රිවබ්" සංගීත කණ්ඩායම සමගින් දිවයිනේ ජනප්‍රියම ගායක ගායිකාවන් රැසක් පිරිවරා අගෝස්තු 24 දින රාත්‍රී 8 සිට කැකිරාව මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර අවසන් 👊
🎆🎇 දිවයිනේ ජනප්‍රියම සහ අංක 1 සන්නාමය ලත් මල් වෙඩි කලාවේ දැවැන්තයා නොහොත් ඔරිජිනල් අරාගේ මල්වෙඩි සංදර්ශනයක් ද නැරඹීමේ හැකියාව අගෝස්තු 24 කැකිරාව අවට ප්‍රේක්ෂකයාට උදාවේ 🤙
🎆 අරය මෙයා ගහන පුස් වෙඩි වගේ නෙවෙයි ඔරිජිනල් අරාගේ මල් වෙඩි 🎆
වෙනස්ම ආකාරයේ ප්‍රසංගයක සිරි අසිරිය දකින්න එන්න කැකිරාවට 🖐
28/07/2024
ඔන්න ගෙනාවා හෝමාගම පැවැති Fire Blast 🔥 season 02 ප්‍රසංගයේ පලවෙනි medley එක ❤️
Heen kaluware medley | Avatar Music Band | S&S Fire Blast Homagama
21/06/2024
අපේ රටට බුද්ධාගම ලැබුනේ අද වගේ දිනයකයි 🙏 ඒ දහම මතු මතුවටත් ආරක්ශා වේවා ....
⚡ ප්‍රසංග වේදිකා නව්‍යකරණයේ රන් සන්නාමය FIRE BLAST Acoustic night - season 02 සියල්ලෙන් සන්නද්ධව අපගේ ආදරණීය ප්‍රේක්ෂකයාට ලබා දෙන දැවැන්තම අත්දැකීම ජුනි මස 14 දින ඔබගේ ආදරණීයම ගායක ගායිකාවන් වන 👇
🎸මනේජ් සංජය
🎸රොමේෂ් සුගතපාල
🎸ෂෙහානි කහඳවල
🎸Centigradz
🎸හනා සෆා
🎸අමේලියා
🥁 ඇතුලු ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් සමගින් ලංකාවෙ එතෙක් මෙතෙක් ඉතිහාසයේ පැවැත්වු ආකර්ෂණීයම මල් වෙඩි සංදර්ශනයක් ඇතුලුව ඔබට කැමති ආහාර පාන වල රස බැලීමට FOODS STALL රැසක් සහ දරුවන්ට විනෝද වීමට අවස්ථාන්ද සුදානම් ව ඇත..
ඔබත් එන්න 🤟 මේ දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීම විඳගැනීම සඳහා හෝමාගම බස් නැවතුම් පොල ක්‍රීඩාංගනයේදී
🔥 රාත්‍රී 8 සිට 🔥
09/06/2024
හෝමාගම පුරවරයේ S&S FIRE BLAST 🔥 සන්නාමයේ දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීමට තව දින 05 යි 🤟 සුදානම් වන්න ⚡
⚡ සියල්ලෙන් සන්නද්ධව අපගේ ආදරණීය ප්‍රේක්ෂකයාට ලබා දෙන දැවැන්තම අත්දැකීම ජුනි මස 14 දින ඔබගේ ආදරණීයම ගායක ගායිකාවන් වන 👇
🎸මනේජ් සංජය
🎸රොමේෂ් සුගතපාල
🎸ෂෙහානි කහඳවල
🎸Centigradz
🎸හනා සෆා
🎸අමේලියා
🥁 ඇතුලු ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් සමගින් ලංකාවෙ එතෙක් මෙතෙක් ඉතිහාසයේ පැවැත්වු ආකර්ෂණීයම මල් වෙඩි සංදර්ශනයක් ඇතුලුව ඔබට කැමති ආහාර පාන වල රස බැලීමට FOODS STALL රැසක් සහ දරුවන්ට විනෝද වීමට අවස්ථාන්ද සුදානම් ව ඇත..
ඔබත් එන්න 🤟 මේ දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීම විඳගැනීම සඳහා හෝමාගම බස් නැවතුම් පොල ක්‍රීඩාංගනයේදී
🔥 රාත්‍රී 8 සිට 🔥
❤ ඕනි තරං ඇටෑක් ශෝ දැකලා තිබුනට ඇටෑක් කොන්සර්ට් දැකලා නෑනේ...නෑනේ..නෑනේ...
එතෙක් මොතෙක් ඔබ නොදැකපු.. නොබලපු.. ලංකාවේ පලමු ඇටෑක් කොන්සර්ට් අත්දැකීම.. මුලින්ම හෝමාගමට..
S&S Nero Involve
Attack Concert
දවස් දෙකක්
බෑන්ඩ් දෙකක්
ආර්ටිස්ට්ලම බර ගාණක් එක්කම ආතල් කෝටියක්..
⚡ ජුනි 14 Avatar Music වලට
💥රොමේශ් සුහතපල
💥සෙන්ටිග්‍රේඩ්ස්
💥මනේජ් සංජය
💥හනා ශෆා
💥අමේලියා
💥ශෙහානී කහඳවල
ජුනි 15 Blueberry music රහට
💥සේනානයක වේරලියැද්ද
💥අසංඟ ප්‍රියමන්ත
💥චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
💥නාමල් උඩුගම
💥ඉශාක් බෙග්
💥පුන්සිරි සොයිසා
💥රොහාන් ද සිල්වා
💥සෝමසිරි මැදගෙදර
💥ඉන්ද්‍රජිත් දොලමුල්ල
💥දයාරත්න පෙරේරා
කරට කර සින්දු වදින.. එකට එකක් නොදෙවෙනි කොන්සර්ට් දෙකම බලන්න..
ජුනි 14,15 හෝමාගම බස්නැවතුම්පල ක්‍රීඩාංගණයට ඔබත් එන්න.
Proudly present By 👇
S&S Entertainment and Nero Involve
හප්පට.. මෙව්වනේ ඇටෑක්... මිස් උනොත් ඉතින් හාට් ඇටෑක්..
Tickets link :- https://www.ticketsministry.com/concerts/attack-concert/6656c99242674
07/06/2024
කාලෙකට පස්සෙ හෝමාගමට 🤟 ජුනි 14 වෙනිදා A V A T A R එක්ක පිස්සුවක් වෙනවා සත්තයි 🔥
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo