Abyss Files
ට සිරි ග්‍රෑන්ඩ්මදර් | Dorothea Puente
බාහිරින්ට ඉතාමත් කරුණාවන්ත සහ මිත්‍රශීලී "ග්‍රෑන්ඩ්මදර්" ලෙස පෙනුණු කාන්තාවකගේ සැබෑ භයානක රූපය මෙන්න.
Dorothea Puente තම ගෙදර Boarding House එකක් ලෙස පවත්වාගෙන ගියා — elderly, disabled සහ homeless පුද්ගලයන්ට ආශ්‍රය දෙන බව පෙන්වමින්.
නමුත් ඇය ඔවුන්ගේ රජයෙන් ලැබෙන සල්ලි අත්පත් කරගෙන, ඔවුන්ව නොසැලකිලිමත්ව සිටියා. ඔවුන් මියගිය විට ඔවුන්ගේ සිරුරු ගෙදර උයන යට කපා තැන්පත් කළා.
1988දී පොලිසිය ඇගේ උයන යටින් **මළ සිරුරු 7ක්** සොයාගත්තා. ඇයට මුර්දර 3ක් සඳහා guilty කරන ලදී.
ලෝකයේ බිහිසුණුම සහ සැඟවුණු serial killers අතරින් එකෙකුගේ කතාව මෙන්න.
Abyss Files LK – True Horror & Disturbing Stories
වංචාකාර බිරිද | Howrah Sankrail
📌 **True Story from West Bengal, India ( – )**
මේ video එකෙන් අපි කතාවක් කියනවා — පුදුමකාර, අවාසනාවන්තම සිද්ධියක්.
දුවගේ අධ්‍යාපනයට මුදල් බලා එක් සැමියෙක් තම වකුගඩුව විකුණලා,
පස්සේ බිරිඳ මුදල් ගෙන ගෙදරින් පැනලා යන විශේෂ කතාවක්.
👉 ඇය Facebook හරහා හමුවූ ආදරවන්තයා එක්ක කොල්කටා සිටින බව හොයාගෙන ඇත.
👉 සැමියා ඇයට කතා කිරීමට උත්සාහ කළත් ඇය ප්‍රතික්ෂේප කළා.
මෙය **නීති විරෝධී වකුගඩු විකුණුම්** සහ අන්තිමට හොදම අයුරු ලැබෙන්නේ නැති *huma emoties* සහිත real story එකක්.
එවැනි අමුතු, අද්භූත හා දුක්ඛිත කතාවන් සඳහා Channel එක subscribe කරන්න ✨
#
Click here to claim your Sponsored Listing.
Category
Address
Colombo
Colombo