IN-GEN TECHNOLOGY

IN-GEN TECHNOLOGY

Share

29/08/2022

ඇයි කලුවරේ ඉන්නෙ ? 🤔🤔🤔🤔
කරන්ට් එක ගියාම ඉටිපන්දම් පත්තු කලොත් මාර වියදමක් නේද 😨 ලාම්පු පත්තු කලත් එච්චරයි 😬
රීචාජ් ලයිට් වැඩෙත් සාර්තක නෑනෙ නේද 😞

කොහොමද ගෙදර ලයිට් ටිකවත් දාගෙන ඉන්න තිබ්බ නම් 😉. රෑට ගෙදර දොරේ වැඩ ටික කරගන්න, ලමයින්ට පාඩම් කරන්න, පොතක් පත්තරයක් බලන්න, නිදහසේ කෑම ටික කන්න, අනිත් ගෙවල් කලුවරේ උනාට ඔයාලට බය නැතුව ලයිට් දාගෙන ඉන්න පුලුවන් 😝

අතේ ඇති ගානට..... පොඩිම සිස්ටම් එක රු.68,000/- ඉඳල තියනව.
පොඩිම සිස්ටම් එකෙනුත් ගෙදර ලයිට් 10කට වඩා දාන්න පුලුවන් (LED), තව phone charger, wifi router, laptop charger එහෙමත් පාවිච්චි කරන්න පුලුවන් 😋
බඩු ඔක්කොමත් එක්ක ඇවිල්ල හයි කරලත් දෙනව.

ඔයාලගෙ බජට් එකේ හැටියට 500w ඉඳල 5000w වෙනකන් පද්ධති තියනව.

500w + 35AH System- 68,000/-
1000w + 35AH System- 72,000/-
1500w + 35AH System- 76,000/-

500w + 70AH System- 98,000/-
1000w + 70AH System- 105,000/-
1500w + 70AH System- 110,000/-

තොග සීමිත නිසා දැන්මම කෝල් කරල සිස්ටම් එකක් වෙන කරගන්න 0717 435 536

29/08/2021

ලාබෙට බාල බඩු නෙමෙයි !
ගෙවන මිලට වටින, කල් පවතින, කොලිටි බඩු.
(කරුනාකර සම්පූර්ණ විස්තරය කියවන්න)

ඔබගේ නිවස, කාර්‍යාලය, කර්මාන්ත ශාලාව වැනි ඕනෑම ස්ථානයක ආරක්ශාව වඩා තහවුරු කර ගැනීමටත්, පහසුවෙන් පාලනය කිරීමටත් අදම සවි කරවා ගන්න.

අපේ CCTV System වල

* Night Vision Full Colour - ආයෙ රෑටත් දවල් වගේ
* Lightning Protection - අකුණු වලින් සිදුවන අනතුරු අවමයි.
* Video Recording - වැඩි පටිගත වීමේ කාලයක්
* ඕනෙ නම් හඬ පටිගත කරගන්නත් පුලුවන්
* කැමති විදිහට, කැමති වෙලාවක, ලෝකෙ ඕන තැනක ඉඳන් - online බලන්නයි, අහන්නයි
* Power Backup - කැමති පැය ගානකට, ඕනෙනම් දවසම උනත් කරන්ට් නැතුව වැඩ.
* සුපිරි වගකීමක් - DVR, කැමරා වලටයි, වයරින් එකටයි අවුරුදු 5ක් දක්වාත්, අනික් ඒවට අවුරුදු 2ක් දක්වාත් වගකීම් කාලය Service/Maintenance Agreement එකත් එක්කම දීර්ග කරගන්න පුලුවන්.
$$$

ලාබෙට බාල වැඩ නෙමෙයි !
ගෙවන මිලට වටින, කල් පවතින, කොලිටි වැඩ.

ඔබගේ නිවස, කාර්‍යාලය, කර්මාන්ත ශාලාව වැනි ඕනෑම ස්ථානයක කාලාන්තරයක් පවතින්න, ලෙඩ නැති, නාස්තියක් නැති, වැඩිදියුනු කිරීමට පහසු, ලොව පිලිගත් සම්මත ක්‍රමවේදයන්ට අනුව, සුපිරිම Power Electrical & Distributin System

අපේ System වලට

* සුපිරි වගකීමක් - වයරින් එකට අවුරුදු 5ක් හෝ ඊටත් වැඩියෙන් Service/Maintenance Agreement එකත් එක්කම දීර්ග කරගන්න පුලුවන්.

* කස්ටමර් කඩේ යවන්නෙ නෑ, ඕන දෙයක් කඩේ ගානටත් අඩුවෙන් ලඟටම ගෙනත් දෙනව.
* නාස්තියක් නෑ, බොරු ගනන් නෑ, මීටර් ගානට අය කිරීම.
* Lightning Protection - අකුණු වලින් සිදුවන අනතුරු අවමයි.
* Power Backup - කැමති පැය ගානකට, ඕනෙනම් දවසම උනත් කරන්ට් නැතුව වැඩ.
$$$

ලාබෙට බාල වැඩ නෙමෙයි !
ගෙවන මිලට වටින, කල් පවතින, කොලිටි වැඩ.

ඔබගේ කාර්‍යාලය, කර්මාන්ත ශාලාව වැනි ඕනෑම ස්ථානයක කාලාන්තරයක් පවතින්න, ලෙඩ නැති, slow නැති, වැඩිදියුනු කිරීමට පහසු, ලොව පිලිගත් සම්මත ක්‍රමවේදයන්ට අනුව, සුපිරිම speed
Computer Network එකක්

අපේ Network වල

* සුපිරි වගකීමක් - වයරින් එකට අවුරුදු 5ක් හෝ ඊටත් වැඩියෙන් Service/Maintenance Agreement එකත් එක්කම දීර්ග කරගන්න පුලුවන්.
* බාල වයර්, බාල කනෙක්ටර් නෑ.
* උපරිම ආරක්ශාවක් සහ උපරිම ස්පීඩ් එකක්.
* ඕනෙ නම් වයර් එක්ක හරි වයර් නැතුව හරි.
* කස්ටමර් කඩේ යවන්නෙ නෑ, ඕන දෙයක් කඩේ ගානටත් අඩුවෙන් ලඟටම ගෙනත් දෙනව.
* නාස්තියක් නෑ, බොරු ගනන් නෑ, මීටර් ගානට අය කිරීම.
* Lightning Protection - අකුණු වලින් සිදුවන අනතුරු අවමයි.
* Power Backup - කැමති පැය ගානකට, ඕනෙනම් දවසම උනත් කරන්ට් නැතුව වැඩ.

IN-GEN TECHNOLOGY PVT LTD - KIRIBATHGODA
අදම කතා කරන්න....
0113 435 535
0717 435 536
WhatsApp - 0772276466

IN-GEN TECHNOLOGY Telecommunication company

10/08/2021

ලාබෙට බාල වැඩ නෙමෙයි !
ගෙවන මිලට වටින, කල් පවතින, කොලිටි වැඩ.
(කරුනාකර සම්පූර්ණ විස්තරය කියවන්න)

ඔබගේ නිවස, කාර්‍යාලය, කර්මාන්ත ශාලාව වැනි ඕනෑම ස්ථානයක කාලාන්තරයක් පවතින්න, ලෙඩ නැති, නාස්තියක් නැති, වැඩිදියුනු කිරීමට පහසු, ලොව පිලිගත් සම්මත ක්‍රමවේදයන්ට අනුව, සුපිරිම Power Electrical & Distributin System

අපේ System වලට

* සුපිරි වගකීමක් - වයරින් එකට අවුරුදු 5ක් හෝ ඊටත් වැඩියෙන් Service/Maintenance Agreement එකත් එක්කම දීර්ග කරගන්න පුලුවන්.

* කස්ටමර් කඩේ යවන්නෙ නෑ, ඕන දෙයක් කඩේ ගානටත් අඩුවෙන් ලඟටම ගෙනත් දෙනව.
* නාස්තියක් නෑ, බොරු ගනන් නෑ, මීටර් ගානට අය කිරීම.
* Lightning Protection - අකුණු වලින් සිදුවන අනතුරු අවමයි.
* Power Backup - කැමති පැය ගානකට, ඕනෙනම් දවසම උනත් කරන්ට් නැතුව වැඩ.

අදම කතා කරන්න....
0113 435 535
0717 435 536
WhatsApp - 0772276466

Want your business to be the top-listed Computer & Electronics Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Kiribathgoda
Colombo