RSL Delux Bathware
07/10/2019
නූතන පෝසිලේන් වැසිකිළි ආගමනය
අපි මුලින්ම කතා කරා සියවස් ගාණකට කලින් ශ්‍රී ලංකාවේ තිබුණු ඉතා දියුණු වැසිකිළි හා කැසිකිළි පද්ධති ගැන. ඊළඟට අපි බටහිර ලෝකයේ වැසිකිලි පද්ධති ගැන කතා කරා එතනදි අසුනක වාඩිවී සිටින වැසිකිළි භාවිතා වූ පුරාතන රෝමයේ වැසිකිලි පිළිබඳව අපි දැනුවත් වුණා. මේවා බොහෝවිට නිමවුන කළුගල් හෝ එවැනි දැඩි පාෂාණ භාවිතයෙන් අපගේ ඊළඟ නැවතුම උනේ ලංකාවේ හැටේ දශකයේ දී භාවිතා වීමට පටන් ගත් ඉංග්‍රීසි පෙට්ටිය නමින් හඳුන්වපු ජල මුද්‍රිත වැසිකිළි පද්ධතියත් ඒ නිමැවුමට ආකෘතියක් වූ බ්‍රිතාන්‍යයෙන් 1590 ගණන්වල භාවිතා වුණු වැසිකිලි පද්ධතියක් ගැනත් කතා කරන්න. ඒ කාලේ ලීවලින් තැනූ බ්‍රිතාන්‍ය වැසිකිලි ආසන නූතන කොමෝඩ් වැසිකිළියට ඉතා සමීප මුහුණුවරක් ගත් අතර මේ වෙනකොට මේ ආකෘතියේ පද්ධති පෝසිලේන් වලින් තමයි නිපදවෙන්නේ අසුනක වාඩිවී සිටින ආකාරයෙන් භාවිතා කරන වැසිකිලි මුලින්ම හදුන්වාදුන් රෝමන් අධිරාජ්‍යයේ තිඹිරිගෙය උණු ඉතාලිය මේ වෙනකොට පෝසිලේන් වැසිකිලි උපකරණ නිෂ්පාදනය කරන රටවල් අතරින් ප්‍රමුඛ ස්ථානයක පසුවෙනවා.
කලින් පෝස්ට් එකකදී සදහන් වුන වචනයක් 'උක්කුටියෙන්' වාඩි විම. මොකද්ද මේ 'උක්කුටියෙන්' වාඩි විම? එතකොට කවුද මේ සට්ටැඹීරාළ? බලන්නකෝ වීඩියෝ එක.
Video Credit to Sinhala Comedy Club
https://www.youtube.com/channel/UC2j-6QTCiOxps6c9Ddfxa0w
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
No. 486, Sri Sumana Mawatha, Lenagala, Dedigamuwa (Homagama)
Colombo