Dark Spirit
සන්සුන් වෙන්න හොඳම තැන,පරිසරය පමණයි.🌿🖤
වසන්තය ළඟයි...🌿
23/09/2024
ඕනෙම බැදීමක් ඇතුලෙ මනුස්සයෙක් හොයන්නෙ සැනසීම.
ඉතින් යාලුකමක් වුනත් ආදරයක් වුනත් ඒ හැම තැනකදිම ආදරණීය චරිතයක් වෙන්න.
ඇයි දන්නවද ,
හිත් අවුලන මිනිස්සු හිටියට
කෙනෙක්ගෙ හිතක් නිවන අය හරි අඩුයි.
ඉතින් ඔයා එහෙම කෙනෙක් වෙලා බලන්න.
ඒක ඇත්තටම සතුටක්...🖤
29/05/2024
මිනිස්සු හැම කාලෙකදිම පිරිලා ඉන්නෑ
එයාලා බිඳෙනවා
කඩාගෙන වැටෙනවා
එහෙම දැනුනම කොහෙටහරි නිදහස් තැනකට ගිහින් ටිකක් ඉඳගෙන ඉන්න
කෝපි කෝප්පයක් බොන්න යන්න
ඔයා ආස ඇඳුම් දෙක තුනක් ගන්න යන්න
හිත නිදහස් වෙනවා කියලා හිතෙන දෙතුන් දෙනෙක් එක්ක කතා කරන්න
සිංදුවක් අහන්න
ෆිල්ම් එකක් බලන්න යන්න
ඇස් පියාගෙන ඔයා සතුටින් ඉඳපු දවස් ආයේ ආයේ මතක් කරන්න...
මේ හැම මොහොතක්ම ලේසි නෑ
වෙන්නේ ඔයාගේ දරාගැනීම ප්‍රබල වෙන තරමට ඔයාට හිනාවෙන්න පුළුවන් වෙන එක...
🖤🌻
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo