LeaDing Lady
03/04/2024
Congratulations for our new Senior Manager's in month of March.🧡💚💙💜
02/04/2024
10/03/2024
මාර්තු 8 වෙනිදට සමාජ මාධ්‍යවල අපි ගැන කතා කෙලවරක් නෑ. හැබැයි ටික දවසක් යනකොට ආපහු හැමෝටම අමතක වෙනව ගෑනු අපේ වටිනාකම.
ඒත් ධෛර්යයවන්ත අපි සැලෙන්නේ නෑ ඒවට. එක දිනයක් අල්ලගෙන කාන්තා අපි ගැන මොනතරම් හෑලි ලිවුවත්, අපි මහන්සි වෙලා ලබාගන්න ජයග්‍රහණ නිසා තමයි එයාලට අපි ගැන ලියන්න, කතා කරන්න, දේවල් ඉතුරු වෙන්නෙ.
ජීවිතේ ජයගන්න සටන් වදින අතරතුර දවසක Oriflame මහ ගෙදරදි අපේ ජයග්‍රහණ සමරන්න එකට මුණගැසුණු වෙලාවක phone එකට දාගත්තු සුන්දර මතකයන් ටිකක් තමයි මේ...
මේ තමයි අපේ happy place එක...❤️
01/03/2024
අලුත් දවසක්...
අලුත් මාසයක්...
අද මාර්තු පළවෙනිදා...
ඔන්න ඔයාල හැමෝටම අපි විවෘත්ත ආරාධනයක් කරනව අපේ Oriflame and You meeting එකට join වෙන්න කියල.
පහල link එකෙන් අද උදේ 11 ට join වෙන්න අපිත් එක්ක. Oriflame b_usiness එක ගැන ගොඩක් දේවල් දැනගන්න ලැබේවි ඔයාට.
https://us06web.zoom.us/j/81319163603?pwd=bJmHWvb8pSb4SQptBuPzweNUe4bdWq.1
Meeting එකෙන් පස්සෙ b_usiness එක කරන්න කැමැත්තක් ඇති වුනොත් කතාකරන්න මගෙ 076 960 0314 අංකයට. එහම නැත්නම් whatsApp msg එකක් එවන්න...තව ගොඩක් විස්තර කියල දෙන්නම් ඔයාට...
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo