News Arrow
20/06/2023
❗පාන් මිල පහලට
පාන් ඇතුළු බේකරි ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කර ඇති බව බේකරි හිමියන්ගේ සංගමය අද නිවේදනය කළා.
ඒ අනුව ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රු. 10කින් ද, අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද රුපියල් 10 කින් අඩු කරන බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම මිල අඩු කිරීම අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව බේකරි හිමියන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.
05/05/2023
News Arrow
ප්‍රවීණ රංගන ශිල්පි
ඥානාංග ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත විය .
කලාකරුවාණනි ඔබට නිවන් සුව ... .!!
Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo