Z-Choice.LK
22/09/2025
Customer Feedback 💯
Roots & Blossom Herbal Hair Oil
අඩංගු ද්‍රව්‍ය - පිරිසිදු සුදු පොල් තෙල් 🥥,තල තෙල්,කරපිංචා .කොහොබ කොළ🍃, කින්කිරිදිය,රෝස්මරි,රණවරා මල්,සපත්තු මල්🌺,බෙහෙත් නෙල්ලි,කරාබුනැටි ආදී අයුරුවේදී වටිනාකමින්යුත් ස්වබාවික බෙහෙත් වර්ග 20 ට අදික ප්‍රමාණයක් අඩංගු වේ
(කිසිදු වර්ණකයක් හෝ සුවද කාරක අඩංගු නොවේ. 100% ස්වබාවික අමුද්‍රව්‍ය පමණක් අඩංගු වේ)
⭕ හිසකෙස් ගැලවී යාම නවතයි.
⭕ අකලට හිසකෙස් පැසීම නවතයි.
⭕ හිසකෙස් අග පැලීම නවතයි.
⭕ තුනී හිසකෙස් ඝනකම් කරයි.
⭕ හිසකෙස් කැසිම නවතයි.
⭕ රාත්‍රි සුව නින්දක් ලබාදේ.
⭕ හිසකෙස් දුර්වර්ණ වීම නවතයි.
⭕ හිස් හොරි හට ගැනීම වලකයි.
⭕ අකලට තට්ටය පෑදීම වලකයි.
⭕ හිසරදය, සමනය කරයි.
⭕ හිසකෙස් වර්ධනය වැඩි වී පිරිපුන්, දිදුලන, නීරෝගී කෙස් කළඹක් ඔබට ලබා දේ.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Gothami Mawatha, Wellampitiya
Colombo