Hans Diary

Hans Diary

Share

30/11/2025

ඔයාල දන්නවනෙ දැන් රටේ තත්වෙ
සුළු පිරිසක් ඇරෙන්න රටේ 90%ක් වගේ මේ වෙනකොට කරදරෙන්
මුළු රටම එකම විලාපයක් !

ඉතිං මේ වෙලාවෙ ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් කරන්න හිතුනා..
ඔයාට මේ වෙන දේවල් ගැන කිසිම දුකක් නැත්නම් ඒක පිටට පෙන්නන්න එපා. ඔයා party දාන ඒවා, party වලට ගිය ඒවා මේ වෙලාවෙ photos දාන්න එපා. ඒවා ඔයා දැනට ඔයා ළග රහසෙ තියාගන්න.

සමහරවිට ඔයා දන්නැතුව ඇති ඔයා තුන්වේලම කෑවට හරියට කන්න හම්බුනේ නැති මිනිස්සු ඉන්නවා!
මේ වෙනකම්ම එකම ඇදුම ඇදගෙන ඉන්න මිනිස්සු ඉන්නවා!
ඒ හැමෝම අපි වගේම කාලා ඇදල ලස්සනට ජීවත් වුන මිනිස්සු…

අඩුම තරමේ අනිත් මනුස්සයා ගැන හිතන එයාලට මොන වගේ දැනෙනවා ඇතිද කියල හිතෙන “සහකම්පනය” තියෙන මනුස්සයෙක් වෙන්න!

ඔයාට තියෙන විදිහට පුළුවන් විදිහට ඒ අයට උදව් වෙන්න🙏❤️

ඔයා දැනටමත් අනිත් අයගෙ දුක දැනෙන ඒ අයට වචනෙකින් හරි උදව් කරපු කෙනෙක් නම් ඇත්තටම ඔයා ගොඩක් හොද මනුෂ්‍යයෙක් බව මතක තියාගන්න💕

01/11/2025

Hello November 💕

I’m ready for more happiness…..🥰
Good times…..⏳
Good vibes…..🎊
Good friends…..😍
Great moments…..🌈
& greater memories…..📝

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Piliyandala
Colombo