Ema
02/09/2024
-🔥Light Fury🔥-
+ සුදු මැණික මේ සිංදුව ප්ලේ කරලා විනාඩියකට මේ ලෝකේ වැඩියෙන්ම ඔයා ආදරේ කරන කෙනාව හිතන් අහන්න දැනේවි අමුතු ෆීල් එකක් ආපහු නෑ මේ ලෝකේම ඔයාට අමතක වෙන 💆♀️🤍
"සගරාවේ මායිමක හිනාවුන ප්‍රේමියේ
ඇත්තෙන්ම මෙය සෑහේ හිනාවෙන්න ප්‍රේමියේ
මගේ ස්පන්දන දාවනය වැඩිවෙන්න තිබ්බා
මගේ රැය ඔක්කොටම ආලොකය දුන්නා
මගේ පිරිමි කම අමතක කරලා
ඔයා ඉස්සරහා පහත් වෙන්න තිබ්බනේ"
මේ සිංහල තේරුම කිසි අර්ථයක් නෑ එහෙත් දෙමලෙන් අහල බලන්නකො
"ඉදලින් ඔරු ඕරම් සිරිත්තායි අන්බේ
නිජමායි ඉදු පෝදුම් සිරිප්පායි අන්බේ
එන් නාඩියේ සිකිර්ක්ක වයිත්තායි
එන් ඉරවෙල්ලාම් වෙලිච්චම් තන්දායි
එන් ආන් කර්වම් මරන්දින්රු
උන් මුන්නේ පනිය වයිත්තායි"
÷ අනේහ්😫
මා එකි උබ දන්නවනෙ බං
ටුයිත්ලස් මගේ අධි මාත්‍රික මත්ද්‍රව්‍ය එතකොට මේ සිංදුව මගේ හීන ලෝකේ එයාගෙන් පිරෙන මතකය 💆♀️🤍
දෙකම එකතු වුණාම මම තනිකරම ජීවත් වෙන්නේ ෆැන්ටසි ලෝකේක 😫💗
#1.47PM🌖
✍❤🎧
29/08/2024
+ මම දැක්කා එයා උඩ බලනවා වගේ මමත් අහස බැලුවා
÷ මොනාද අහසෙ දැක්කෙ
+ හදවත් තරුවත් නැති පාලු අහසක් ❗
😫❤🩹
2024.08.28 WEDNESDAY
10.00PM
Ema✍☁⭐
18/08/2024
Enakku theriyadhu nee enna solluwanu solli..
But
Sollanum nu thonichi sonnen ...
But saththiyama i love you... 💗
මම දන්නේ නෑ ඔයා මොනවා
කියයිද කියලා...
එහෙත්
කියන්න ඕනා කියලා හිතුනා
ඇත්තටම කියන්නේ මම ඔයාට ආදරෙයි...💗
💗❄⛄
_2024 June 28_
00.06 p.m
✍💗
11/08/2024
❤
🌠
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
110/9 Panchikawaththa Road. Maradana. Colombo 10
Colombo
ESTHER0000