Assignments Guide SL

Assignments Guide SL

Share

31/01/2025

For anyone who is interested in carrying out researches👇

🌟 අනාගත පර්යේෂකයින්ට විශේෂ තෑග්ගක්

ඔයත්...... Research කරන්න හිතන් ඉන්නවද?
නැත්තන් දැනට කරගෙන යනවද? 🤔 Litreature review කෙලවන් ද ඉන්නේ? මෙතඩොලොජි එක ටසිරි වෙලා ද?

අන්න එහෙනම් මේක ඔයාට! 💝
මේ පෝස්ට් එක සේව් කරගන්න. ඔයාට ඕන වෙලාවක බලන්න පුළුවන් 📱

මෙන්න ඔයාට ඕන හැම දෙයක්ම එක තැනකින්! 🎯

1️⃣ රිසර්ච් අයිඩියා හොයන්න:
• Google Scholar (scholar.google.com) - නවතම Research බලන්න
• ResearchGate (researchgate.net) - ලෝකේ හැම තැනම ඉන්න පර්යේෂකයෝ එක්ක කතා කරන්න
• Semantic Scholar (semanticscholar.org) - AI හරහා හොඳම අයිඩියා හොයාගන්න
• Web of Science (webofscience.com) - ඉහළම ඉම්පැක්ට් ෆැක්ටර් තියෙන රිසර්ච්

2️⃣ Research ගැන ඉගෙන ගන්න:
• Coursera (coursera.org/research) - ලෝකේ හොඳම විශ්ව විද්‍යාල වල කෝස්ස්
• edX (edx.org) - ෆ්‍රී කෝස්ස් ගොඩක් තියෙනවා
• FutureLearn (futurelearn.com) - ස්ටෙප් බයි ස්ට෇ප් ඉගෙන ගන්න
• Udemy (udemy.com/research) - වීඩියෝ පාඩම් එක්ක

3️⃣ පරණ Research බලන්න (ඔක්කොම ෆ්‍රී! 🆓):
• JSTOR (jstor.org) - අවුරුදු 100ක් පරණ රිසර්ච් තියෙනවා
• PubMed Central (ncbi.nlm.nih.gov/pmc) - මෙඩිකල් රිසර්ච් ඕනි තරම්
• arXiv (arxiv.org) - තාක්ෂණික රිසර්ච් සෙට් එක
• Science Direct (sciencedirect.com) - සයන්ස් රිසර්ච් කලෙක්ෂන් එක

4️⃣ Litreature Review කියවන්න:
• Scopus (scopus.com) - හොඳම සයිටේෂන් ඉන්ඩෙක්ස් එක
• Web of Science (webofscience.com) - ඉහළම ඉම්පැක්ට් ෆැක්ටර් ජර්නල්ස්
• Google Scholar Citations (scholar.google.com/citations) - ෆ්‍රී ඔප්ෂන් එක
• Microsoft Academic (academic.microsoft.com) - AI පවර් එක්ක

5️⃣ මෙතඩොලොජි ඉගෙන ගන්න:
• Research Methodology (research-methodology.net) - A-Z ඔක්කොම තියෙනවා
• Sage Methods (methods.sagepub.com) - වීඩියෝ ටියුටෝරියල්ස් එක්ක
• Methodspace (methodspace.com) - එක්ස්පර්ට්ස්ලගෙන් ඉගෙන ගන්න
• Research Methods Knowledge Base (socialresearchmethods.net) - ෆ්‍රී රිසෝසස්

6️⃣ කොන්ෆරන්ස් අප්ඩේට්ස්:
• Conference Alerts (conferencealerts.com) - දවසින් දවස අප්ඩේට්
• WikiCFP (wikicfp.com) - Call for Papers
• AllConferences (allconferences.com) - ලෝකේ හැම තැනම කොන්ෆරන්ස්
• Papers Invited (papersinvited.com) - පේපර් එකක් පබ්ලිෂ් කරන්න

7️⃣ රිසර්ච් ටූල්ස් ඩවුන්ලෝඩ් කරන්න:
• Mendeley (mendeley.com) - රෙෆරන්ස් මැනේජ් කරන්න
• Zotero (zotero.org) - සයිටේෂන් හදාගන්න
• EndNote (endnote.com) - පේපර් ෆෝමැට් කරන්න
• Sci-Hub (sci-hub.se) - පේපර්ස් ඩවුන්ලෝඩ් කරන්න

මේ තියෙන්නේ මම හදපු නෝට්ස් සෙට් එකක්

https://drive.google.com/drive/folders/1k0NFHMD-J8Ul844DJZLxrSmsEiQEXp4w?usp=drive_link

❤️ Facebook එක : https://www.facebook.com/share/19nf5F13Ak/?mibextid=LQQJ4d

❤️ වට්සැප් චැනල් එක: https://whatsapp.com/channel/0029VatscuuGZNCmGBXvEh2Z

❤️ ටික්ටොක් එක: https://www.tiktok.com/?_t=...

❤️ Youtube eka : https://youtu.be/ozJxIiN3ztc?si=NL6f2ghcyLxWKPxB

💫 සේව් කරගන්න! ශෙයාර් කරන්න! 💫
#නෝට්කොක්ක

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo
10300