Sl Biz Creations

Sl Biz Creations

Share

05/05/2026

ඔබටත් අනාගතයේ රැකියා අවදානමක් ඇති බව ඔබ දන්නවාද?

දිවයිනේ ප්‍රථම වරට නොමිලයේ පිරිනැමෙන Artificial intelligence පිළිබඳව කෙරෙන හදුන්වාදීමේ වැඩමුළුවෙන් පසුව, ඔබට අවශ්‍ය පරිදී පාඨමාලා 4 කින් ඔබ කැමති අකාරයේ Ai පාඨමාලාවක් තෝරා ගත හැකිය.පාඨමාලාවෙන් පසුව ජාත්‍යන්තරව පිළිගත් වටිනා සහතික පත්‍රයක් ඔබට ලැබෙනු ඇත.ඒ වන විට ඔබට තනිවම ආදායම් ලබාගත හැකි වෘත්තීයමය හැකියාවන් සපුරා ඇති අතර ඔබට අවශ්‍ය නම් ඔබට ඔබගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නොමිලේ අවස්ථාවන් අපි ලබා දෙන්නෙමු.

🔊 මූලික හදුන්වාදීමේ වැඩසටහන් webinar/Zoom තාක්ෂණය ඔස්සේ සිදුකෙරේ

🔊 ඔබට කිසිදු මූලික දැනුමක් අවශ්‍යය නැත.මුල සිට තනිවම ඉගෙනීමේ හැකියාව ඇත

🔊 පාසල්,විශ්වවිද්‍යාල සහ අනෙකුත් ශිෂ්‍යයන්/රැකියා/ව්‍යාපාරික ඕනෑම අයෙකුට ලියාපදිංචි විය හැක

🔊 Android/Apple ඕනෑම OS එකක් හරහා කටයුතු කල හැකි යෙදවුමක් හරහා සියලුම අධ්‍යනය කටයුතු කැමති ඕනෑම වෙලාවක තැනක සිට සිදු කිරීමේ හැකියාව ඇත

🔊 Smart self study module ක්‍රමයට සියලුම ඒකක සකසා ඇත.

විස්තර සහ ලියාපදිංචිය සඳහා අපව සම්බන්ධ කරගන්න…
0706 180340

10/03/2026
Photos from Sl Biz Creations's post 09/03/2026

දැන් seven rose වෙතින් ....
Small Teddy Bear - 1
T shirt -1 (SML)190 Gsm
Ladies watch -1

ඔක්කොම Rs.2000/=
ඕනෙ විදියට customize කරගන්නත් පුලුවන්....
තොග සීමිතයි අදම ඔයාගෙ order එකත් දානන..
0706 180340

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo